මාලබෙ SLIIT එකෙ colombo academy of hospitality management course එක කරන අය/කරපු අය/කරන්න ඉන්න අය ඉන්නවදො???????.....1)එක හොද කොස් එකක්ද?

2) sliit එකද හොද? ceylon hotel school එකද වඩා හොද?

*ඔස්ට්‍රෙලියාවෙ විලියම් ඈන්ගල් නම් ආයතනයත් එකාබද්දවලු මෙක කරන්නෙ..දෑනටමත් මාලබෙ ස්ලිට් සන්කිර්නයෙ අලුතින් ගොඩනෑගිල්ලක් මෙ සදහාම ඉදි වෙනවලු.
.ඔස්ට්‍රෙලියාවෙ මෙම ආයතනයට සම්බන්ද උපාදිදාරින්ගෙන් 95%කට ජාත්‍යන්තර තත්වයෙ රෑකියා ලෑබුනලු.
මොකක් තොරගන්නද කියල මට හිතාගන්න බෑ..







ඔගොල්ලන්ගෙ අදහස මොකක්ද? please help me



