SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME

kalhara2010

Member
Nov 1, 2016
31
1
0
SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME

මචංලා මං ENGINEERING DEGREE එකක් කරන්න හිතන් ඉන්නවා... වැඩිය හොද IESL එකේ කරන එකද SLIIT එකේ කරන එකද, IESL නම් 10.25 LAK
ඒකෙ දෙන්නෙ GRADUATED DIPLOMA , මම IESL එකෙන් ඇහුවම කිව්වෙ නම් DEGREE එකට EQUEL කියලා.. මේ ගැන දන්න කියන කවුරු හරි ඉන්නවද....HELP HELP :( :baffled:
 
  • Like
Reactions: ^Buddhika^

kalhara2010

Member
Nov 1, 2016
31
1
0
SLIIT එකට IESL RECOMENDATION නෑ නේද බං.. IESL COLLAGE OF ENGINEERING එකේ නම් IESL RECOMENDATION දෙනවලු...අනේ මංදා..හිතා ගන්න බෑ බං
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
SLIIT එකට IESL RECOMENDATION නෑ නේද බං.. IESL COLLAGE OF ENGINEERING එකේ නම් IESL RECOMENDATION දෙනවලු...අනේ මංදා..හිතා ගන්න බෑ බං
IESL recommendation kawda ganan ganne ban :lol:
Ubata government sector 1e engineering job 1 kata yanna one nam IESL one wei. Ahema nattan IESL walin wedak na :)

read this

http://www.elakiri.com/forum/showthread.php?t=1767550
 
Chootiya40

Active member
  • Jun 12, 2016
    304
    30
    28
    SLIIT කරහන් බන්, දැන් හොද වටිනාකමක් තියෙනවා SLIIT Degree ekata :yes:
     
    kalhara2010

    Member
    Nov 1, 2016
    31
    1
    0
    SLIIT කරහන් බන්, දැන් හොද වටිනාකමක් තියෙනවා SLIIT Degree ekata :yes:

    මටත් දැන් නම් ඒම හිතෙනවා බං ගාන වැඩි උනත් කමක් නෑ කියලා.......