මචන් මුස්වෑන්න කියලා කොල ජාතියක් ගෑන කවුරුහරි දන්නවද තියන තෑනක් එහෙම දන්නවනම් මට කියපන්කො බන් පින් සිද්ද වෙනවා
 
Mar 5, 2008
7
0
0
muswanna kiyala kola jathiyak nam thiyenawa machan. apth behethakata hewwa. basnahira palathe nam naha. hoyala balala heta withara kiyaannam.
 
8181

Member
Nov 29, 2012
188
17
0
southern province wala (matara )kurundu edamwala me oeletiya bahulawa thiyanawa specially Thihagoda Kamburupitiya
 
amila62725

Member
Jan 23, 2012
57
2
0
මොකක්ද බන් ඔය බේතක් ද ?සිංහල බේත් බඩු කඩයකින් අහපන්
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්වැන්න කියන්නේ මුසැන්ඩාස් කුලයේ වල් දර්ශයක්.
    මුසැන්ඩාස් වල වගේ සුදු පාට මනි පත්‍ර ගොඩක් එන්නේ නෑ......
    තනි පොඩි මනි පත්‍රයක් සහ තද කහ-තැඹිළි පාට පෙති 5ක පොඩි මලක් එන්නේ මුසැන්ඩාස් මල වගේ ම.

    ටක්කෙටම තියන තැනක් - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට යන්න තියන පාර පහු තරල 280 පාරේ ඉස්සරහට යන් කොට දියගම කනත්තට යන පාරේ තියනවා........

    මෙන්න මේකෙ තියන කහපාට මල

    486316147_1075c64448.jpg

    මෙන්න මේකේ තියන මල් තුනට දාල හදා ගන්න........

    71448183.jpg

    ඔන්න ඕක තමා මුස්වාන්න කියන්නේ..................:yes::yes::yes:
     
    Last edited:

    පින්සිද්ද වෙනවා යාලුවා ලොකු උදවුවක් කරෙ... ගොඩක් පින් හොදෙ ++++5
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මුස්වැන්න කියන්නේ මුසැන්ඩාස් කුලයේ වල් දර්ශයක්.
    මුසැන්ඩාස් වල වගේ සුදු පාට මනි පත්‍ර ගොඩක් එන්නේ නෑ......
    තනි පොඩි මනි පත්‍රයක් සහ තද කහ-තැඹිළි පාට පෙති 5ක පොඩි මලක් එන්නේ මුසැන්ඩාස් මල වගේ ම.

    ටක්කෙටම තියන තැනක් - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට යන්න තියන පාර පහු තරල 280 පාරේ ඉස්සරහට යන් කොට දියගම කනත්තට යන පාරේ තියනවා........

    මෙන්න මේකෙ තියන කහපාට මල

    486316147_1075c64448.jpg

    මෙන්න මේකේ තියන මල් තුනට දාල හදා ගන්න........

    71448183.jpg

    ඔන්න ඕක තමා මුස්වාන්න කියන්නේ..................:yes::yes::yes:

    apooooo meka nithara dakinna puluwan ekakne..... eth namin dan na ne... apitath ekka danaganna salaswapu ekata godak pin :yes: :yes: :yes: