Please Help me

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,518
    2
    54,020
    113
    eetapasse oluwa ussagannawathpana ne bam. oluwath dawasama ridenawa. kisima wadak eetapasse karanna ne.

    :dull::dull::dull: එහෙමත් එකක්ද, සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බෑ දවසට දෙපාරක් කළත් :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :dull::dull::dull: එහෙමත් එකක්ද, සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බෑ දවසට දෙපාරක් කළත් :sorry:

    එකදිගට අවුරුදු ගානක් කලොත් හරියට ඇඟට වැටෙන්න ඕන exercise,අහාර අඩු වුනොත් ඔය කියන මහන්සිය එනවා,
     
    • Like
    Reactions: lilman
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් උඹට කරන්න දෙයක් කියන්නන්

    අතේ ගහන්න හිතෙනවා නේද

    එවෙලේම ක්ෂණිකව ගිහින් බාර් 10 ක් ගහපන්
    නැත්නම් ඩිෆ් 10 ක්

    හැමතිස්සෙම ඇඟ මහන්සියෙන් තියපන්,

    ඕක ක්‍රමානුකූලව ටික ටික අඩු කරගන්න පුළුවන්,
    බයවෙන්න දෙයක් නැ.

    දැනට උඹට තියෙන තත්වේ හැටියට ඒ urge/ෆීලින්ග් එක එන වෙලාවට වෙන වැඩ කරලා හරියන එකක් නැහැ,
    උදා---සින්දුවක් ඇසීම,පරණ ලවු එකක් ගැන හිතීම,ෆිල්ම් එකක් බැලීම,ගේමක් ගැහීම

    ඇඟම මහන්සි කරපන්
    කොටින්ම කියනවනම් ඒ ෆීලින්ග් එක අකාමකා වෙලා යනකම්ම ඇඟ මහන්සි කරපන්,

    කාගේ හරි ලොකු ලස්සන පුකක් මතක් වෙනවනම් එක හිතේ තියාගෙන exercise කරපන්,

    උඹට ඕකෙන් ප්‍රතිලාබ දෙකක් වෙනවා

    එකක් නිකරුනේ නිතරම ෆැප් කිරීම නවතිනවා,
    උඹේ ලිංගික ශක්තිය වගේම ශාරීරික ශක්තිය වැඩිවෙනවා,

    කරපන්:dull::dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    wena dekata kale yomu karapan,bari deyak igena ganna balapan,guitar ekak gahanna wage ewa,kollo ekka kohehari palayan,sellam karahan,poth kiywahn :) alu kehel tikak hadan kapan
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ ඔයාගෙ පින්තූරයක් දාන්න බලන්න.....:P

    පිංතූරයක් දාන එක නන් අවුලක් නෑ..:Pමේකේ කට්ටිය බයවෙයි කියලා දුක නිසා දාන්නේ නෑ..:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ මම එතකොට ගාල්ලෙදි දැක්ක බය හිතෙන ඩයල් එක ඔයා නෙමෙයි එහෙනම්:shocked:

    :rofl::rofl:ආහ් ඒ මම තමයි..මම වැකේශන් එකට ගාල්ලේ ගිය වෙලේ දකින්න ඇත්තේ..:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,043
    1
    57,082
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :rofl::rofl:ආහ් ඒ මම තමයි..මම වැකේශන් එකට ගාල්ලේ ගිය වෙලේ දකින්න ඇත්තේ..:P

    709.gif