Please help my fundraiser

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
ohoma karala madi wei ban ube photo ehemat danna wei, udaw onanam lejja netuwa issarahata waren ohoma dekkama minissunta kisi feel ekak enne nane,

:(:(
මගේ uni එකේ යාලුවො ඉන්නවා මචන්.. තව ප්‍රශ්නත් එනවා.. :(
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan. ube person details daala oya page eka hadanna kalin poddak mind eka clear karagena hithapan ubata eelage awrudu keepayama fund kara ganna puluwan wei da kiyala oya degree eka. 15k hamba wuna kiyamau. eeta passe mokak da karanna inne uba?
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    machan. ube person details daala oya page eka hadanna kalin poddak mind eka clear karagena hithapan ubata eelage awrudu keepayama fund kara ganna puluwan wei da kiyala oya degree eka. 15k hamba wuna kiyamau. eeta passe mokak da karanna inne uba?

    තෙරුනේ නෑ මචන්? මන් එහෙම ලොකුවට personal details දාලා නෑනෙ.. :confused::oo:
    නැහැ මචන් උබ කියන එක තේරෙනවා.. මේ ගානෙන්ම යැපෙන්න හදනවා නෙමේ දැනට මේ අමරු කාලය settle කරගන්න විතරයි මේක..මේ වෙලාවෙ ගොඩ ආවනම් හරි මචන්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :(:(
    මගේ uni එකේ යාලුවො ඉන්නවා මචන්.. තව ප්‍රශ්නත් එනවා.. :(

    ubata hengila idan minissunge udaw ganna be yako, katawat kahanne ne ubata help karanna, me loke help awashya minissu ona taram iddi, so show them u deserve it
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ubata hengila idan minissunge udaw ganna be yako, katawat kahanne ne ubata help karanna, me loke help awashya minissu ona taram iddi, so show them u deserve it

    කතාව ඇත්ත මචන්.. බලමු එහෙනම් ඉස්සරහට මොකද කරන්නේ කියලා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    tho wage ketha naaki ponna kukulek wenna athi ekai fake avatar and fake photo passe hengenne :P

    love u bro, umma :love:

    කතාව ඇත්ත මචන්.. බලමු එහෙනම් ඉස්සරහට මොකද කරන්නේ කියලා

    uba machan video ekak karala fb eke dahan atta story eka kyla, genuine heartfelt video ekak karahan, hemoma ubata udaw karai, maat karanawa, uba ohoma hengila idan monawa danmat kawrut care karanne ne ban
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    love u bro, umma :love:

    uba machan video ekak karala fb eke dahan atta story eka kyla, genuine heartfelt video ekak karahan, hemoma ubata udaw karai, maat karanawa, uba ohoma hengila idan monawa danmat kawrut care karanne ne ban

    තෑන්ක්ස් මචන්..ඒක තමා බැරිම උනොත් ඒක තමා කරන්න වෙන්නෙ මචන්
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තෙරුනේ නෑ මචන්? මන් එහෙම ලොකුවට personal details දාලා නෑනෙ.. :confused::oo:
    නැහැ මචන් උබ කියන එක තේරෙනවා.. මේ ගානෙන්ම යැපෙන්න හදනවා නෙමේ දැනට මේ අමරු කාලය settle කරගන්න විතරයි මේක..මේ වෙලාවෙ ගොඩ ආවනම් හරි මචන්.

    ela ela. na personal details nuth daala serama karala oka ubata eeta passe karaganna bari wunnoth nikan aparade ne. ekai kiwwe.

    good luck machan.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    ela ela. na personal details nuth daala serama karala oka ubata eeta passe karaganna bari wunnoth nikan aparade ne. ekai kiwwe.

    good luck machan.

    ඔව් මචන් ඒක ඇත්ත.. ඒගැනත් හිතුවා මන්
    තෑන්ක්ස් මචන්