මගෙ toyota aqua එකේ warning lights 2ක් පෙන්නනවා.
Google කරාම engine malfunction, hybrid system malfunction කියල පෙන්නනවා.
හරියටම දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ටුවක් දාන්න. ලොකු උදව්වක්.