Please Report this A**h***

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි මචෝ.. බලපං ඒ පේජ් එකේ අපේ එවුන් කුණුහරුප කියාගෙන බැනගන්නවා.. උන්ටත් ඕන කරන්නෙ ඒ දේම තමා.. අපේ එවුන් අවුස්සලා ගන්න.. එහෙම කරන්නෙ නැතුව ඔය බනින එවුන් ටික එකතු වෙලා පේජ් එක රිපෝට් කලා නම් ඉවරයිනේ..
    :yes:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    හරි මචෝ.. බලපං ඒ පේජ් එකේ අපේ එවුන් කුණුහරුප කියාගෙන බැනගන්නවා.. උන්ටත් ඕන කරන්නෙ ඒ දේම තමා.. අපේ එවුන් අවුස්සලා ගන්න.. එහෙම කරන්නෙ නැතුව ඔය බනින එවුන් ටික එකතු වෙලා පේජ් එක රිපෝට් කලා නම් ඉවරයිනේ..
    :yes:

    Eka thama report karanna kiwwe :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    රිපෝට් කලා.. ඔය බැනගනිපු එවුනුත් රිපෝට් කලා නම් මෙලහකටත් ඔය පේජ් එක අයින් වෙලා..

    ඔව් කියල වැඩක් නැහැ ඒව ගැන :dull:
    reported
     
    • Like
    Reactions: Sonique