Please Report this profile!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
අනේ යාලුවනෙ මෙක මගෙ නන්ගිගේ ප්‍රොෆයිල් එක.ඒක දැන් කවුරුහරි හැක් කරලා.PLEASE මෙක රිපොර්ට් කරලා මට උදවු කරන්න.මට මුකුත් කරගන්න විදියක් නැහැ.email,pw,ඔක්කොම වෙනස් කරලා.මම ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ මේක රිපෝට් කරලා මට උදවු කරන්න......
මේ වෙලාවේ මම අසරණයි.සමහරු කියයි මම කෙල්ලෙක්ගෙන් පලි ගන්න මේක කරනව කියලා.මාව විශ්වාස නැත්තන් ඔයලාම ADD කරලා බලන්න.මේ ප්‍රොෆයිල් එක දැන් ගෙනියන එකා බය නැතුව SEX ගැන කොල්ලොන්ගෙන් අහනවලු :(
PLEASE මගේ නoගිගේ චරිතය බේරගන්න උදව් කරන්න....
:(:(:(:confused::confused::confused:
මේක පලි ගැනීමක් නෙමෙ කියල මට ඔප්පු කරන්න ක්‍රමයක් තියනවා නන් ඒකත් කියන්න!!


http://www.facebook.com/hasindu.lk?success=1#!/profile.php?id=100000310330749&ref=ts
 

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
please guys help me!!meke maaawa private danna un athine unma kiyapalla oya inne mage nangida nemeda kiyala.bacardi ehema dannawane kiyapan ban!! mata kela wela inne :(
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ok.umbawa wishwasa karala report karannam.tawa aun umbata help karai.aduma 30k wath report karanna ona account eka disable karanna.
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    උදව් කරපු හැමෝටම ගොඩාක් පින්.මේක bann උනොත් එලකිරි එකට මම සදා නයගැතියි!!! :(