Please See that & Understand what is the TROUTH

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් වන අපට නිදහසේ ජීවත්වීමට හැකිව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කර ඇති නිසාය.
ලංකාවේ විවිධ ජනාධිපතිවරු විවිධ පක්ෂ වලින් පත්විය. එහෙත් එම සියළු අවස්ථාවල යුද්ධය කිසිදාක අවසන් කළ නොහැක්කක් බවත් එකම විසදුම රට පාවා දිම බවත් පිළිගත් කරුණක් විය. විදේශීය දේශීය අභියෝග ජයගනිමින් යුද්ධය ජයගැනීමට හැකිවුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නිසාය.
දැන් අපි නිදහස් රටක ජනතාවකි

උදාහරණ ඕනිනම් බලන්න

http://www.sendspace.com/file/grknqh
http://www.sendspace.com/file/pt7srv
 
Last edited: