Please Suggest a vehicle for my budget

enk912

Member
Oct 21, 2025
13
4
3
Hi Guys
* used වහනයක් ගන්න ඉන්නේ, මගේ budget එකට සෙට් වෙන වාහනයක් suggest කරන්න පුළුවන්ද දන්න කෙනෙක්,
* තෙල් කෙරුවාව ගැන මට ගැටළුවක් නෑ, එකම දේ parts availability එකයි condition, option (power shutter, power mirror, center arm rest ) එකයි තමයි මම බලන්නේ. මේක ගෙදර පාවිච්චියට ගන්න ඉන්නේ, මම daily දුර දුවන කෙනෙක් නෙමෙයි.

Budget : 3.6mil-4.1mil
Transmission : auto
Fuel : petrol
year : 2000<
type : car (sedan වෙන්න ඕනෙ වෙන පොඩි ඒවා එපා )

දැනට මම fb 15 SS, corolla ae110, cefiro a33 තමයි බැලුවේ, fb15 වගේ ඒවා නම් හොද conditions තියෙන ඒවා සෙට් උනේ නෑ ගොඩක් ඒවා owner දන්නෙත් නෑ දිරල කියල.

මේ වාහන ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්න, ගන්න එක අව්ලක් නැද්ද, parts තියෙනවද, condition ගැන එහෙම

* Ford laser 2000
* Honda acord cf3 or cf4
* Honda accord cf9

Thank you all 🙏
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,444
    72,406
    113

    පරන ලඩියක් ගන්නවානම් toyota ඇරෙන්න වෙන මුකුත් ගන්න එපා. අඩුම ගානෙ හදන්න දන්න උන්, spare parts ඕන තරම් තියෙනවා. අනිත් ඒවාට ඉතින් අවුරුදු 10ක් විතර ගියාම හදන උනුත් නෑ, පාර්ට්ස් ගන්නත් නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    834
    1,696
    93
    Hi Guys
    * used වහනයක් ගන්න ඉන්නේ, මගේ budget එකට සෙට් වෙන වාහනයක් suggest කරන්න පුළුවන්ද දන්න කෙනෙක්,
    * තෙල් කෙරුවාව ගැන මට ගැටළුවක් නෑ, එකම දේ parts availability එකයි condition, option (power shutter, power mirror, center arm rest ) එකයි තමයි මම බලන්නේ. මේක ගෙදර පාවිච්චියට ගන්න ඉන්නේ, මම daily දුර දුවන කෙනෙක් නෙමෙයි.

    Budget : 3.6mil-4.1mil
    Transmission : auto
    Fuel : petrol
    year : 2000<
    type : car (sedan වෙන්න ඕනෙ වෙන පොඩි ඒවා එපා )

    දැනට මම fb 15 SS, corolla ae110, cefiro a33 තමයි බැලුවේ, fb15 වගේ ඒවා නම් හොද conditions තියෙන ඒවා සෙට් උනේ නෑ ගොඩක් ඒවා owner දන්නෙත් නෑ දිරල කියල.

    මේ වාහන ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්න, ගන්න එක අව්ලක් නැද්ද, parts තියෙනවද, condition ගැන එහෙම

    * Ford laser 2000
    * Honda acord cf3 or cf4
    * Honda accord cf9

    Thank you all 🙏

    My suggestion is Ford Laser or Mazda BJ5P. Both are the same vehicle with same parts.
    Don't buy old Toyotas. They are abused by cheapskate users.

    Toyota Carib??? Are you crazy?
    Its 4WD. Try finding parts for it.
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    Oya budget eke Cefiro nam ganna epa ban. Ubata same range asa nam go for a Mark II. But expensive wei Cefiro ekata wada.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,477
    16,697
    113
    Hi Guys
    * used වහනයක් ගන්න ඉන්නේ, මගේ budget එකට සෙට් වෙන වාහනයක් suggest කරන්න පුළුවන්ද දන්න කෙනෙක්,
    * තෙල් කෙරුවාව ගැන මට ගැටළුවක් නෑ, එකම දේ parts availability එකයි condition, option (power shutter, power mirror, center arm rest ) එකයි තමයි මම බලන්නේ. මේක ගෙදර පාවිච්චියට ගන්න ඉන්නේ, මම daily දුර දුවන කෙනෙක් නෙමෙයි.

    Budget : 3.6mil-4.1mil
    Transmission : auto
    Fuel : petrol
    year : 2000<
    type : car (sedan වෙන්න ඕනෙ වෙන පොඩි ඒවා එපා )

    දැනට මම fb 15 SS, corolla ae110, cefiro a33 තමයි බැලුවේ, fb15 වගේ ඒවා නම් හොද conditions තියෙන ඒවා සෙට් උනේ නෑ ගොඩක් ඒවා owner දන්නෙත් නෑ දිරල කියල.

    මේ වාහන ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් විස්තර කියන්න, ගන්න එක අව්ලක් නැද්ද, parts තියෙනවද, condition ගැන එහෙම

    * Ford laser 2000
    * Honda acord cf3 or cf4
    * Honda accord cf9

    Thank you all 🙏
    Umba Lieutenant Colonel/ Commander/ Wing Commander rank ekaka porak neda?
    Ekane 2000n uda Sedan car ekak hoyanne daganna.
    Lankawe sarthaka wechcha parana sedan models tikak tiyenawa - N16, AE110, Soluna, FB15
    Me wage ewagen pita ekak gattoth sada anathai kattiya kiyala tiyenawa wage. One tharam badu tiyenawa. Habai thama ganan wadi. Adu weida nadda danne na. Eth oya models walin pita ewa aran amaruwe watenna nan epa. BJ5P th oya level eke ekak habai owa walata badu tiyenawada danne na.