මෙහෙම ජිවත් වෙනවට වඩා හොදයි බන් සුද්දෙක්ගේ වහලෙක් වෙලා කබුරනවා. අපි අපේ උන්ට කබුරන එකේ දැනටත්.. සුද්දා අරින එක ජෙනුයින් විදියට අරිනවනේ. දැන් පොළොන්නරුවේ හම්බන්තොට ගොඩ සුද්දෝ අරින ඇරිල්ලට, එලිසබෙත් උන්නාන්සේ ගේ වැසිකිලි පෝච්චිය සුද්ද කලත් නම්බුයි.

Earl of Wessex, please take us as slaves. We miss your royalty so much. Your highness please tell Queen of England, Her majesty's leadership need this barbaric country more than ever. Please Earl of Wessex take us to your kingdom. The great country on earth. God Bless United Kingdom. Long live Queen.
Sincerely,
Your humble servent,
Janadipathi to your slave island (ceylon)

ඌ අපිව ගණන් ගන්නේ නැ බන්. මෙලිනා නොනි ලගවත් වැඩක් හම්බුනොත් හොදා.රැජින දැන් හරියන්නෙ නෑ උට්ටො... අන්කල් සෑම්ටවත් ලියපන් ලියන එකේ.කලු කොට කැත සින්හලු බාර ගනීද කියල තමයි ප්‍රශ්නෙ.![]()
Ube army eka aran awith invade parak dapan.![]()
මිනිස්සු ඔක්කොම මරනව 
පුලුවන්නං කරනව තමාමිනිස්සු ඔක්කොම මරනව
![]()

Ee moko minissu maranne?
Yako ethakota yatath karaganda kawruwath nane.![]()
කාවවත් යටත් කරගන්න ඕනෙ මිනිස්සු ඔක්කොම මරල දැම්මට පස්සෙ සත්තුන්ටයි ගස් වැල් වලටයි නිදහසේ ජීවත් වුනෑකි 
මිනිස්සුනෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙකාවවත් යටත් කරගන්න ඕනෙ මිනිස්සු ඔක්කොම මරල දැම්මට පස්සෙ සත්තුන්ටයි ගස් වැල් වලටයි නිදහසේ ජීවත් වුනෑකි
![]()