මචන් මගෙ යාලුවෙක්ගෙ 500GB hard එකක් තියනව.no warrenty!
මිනිහ කියනව 3000කට දෙන්නන් ලු.ගන්නද එපාද??
තව ATI readon 2800 512VGA එකක් තියනව එකත් 3000 ලු. ගන්නද එපාද??? පාඩුද??? දන්න අය කියන්නකෝ!!
1GB රැම් එක 1500ට දෙන්නන් ලු. මට ගන්නද එපාද කියල කියන්නකෝ.....