pls ans me ?ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද? munta pissu? honndatama

guamini

Member
Dec 9, 2009
699
98
0
pls ans me ?ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද? munta pissu? honndatama

ආරක්ශක මාණ්ඩලික ප්‍රධානී,ආරක්ශක ලේකම් ගේ මෙහෙයවීම යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්



කතාව ඇත්ත :) නමුත් පක්ෂපාත නොවී සාධාරණව හිතන්න ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට ජනරාල්ට කුමක් විය හැකිව තිබුණෙහිද ???
:D


http://www.elakiri.com/forum/showthread.php?t=318823&page=4

ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට
රටට කුමක් විය හැකිව තිබුණෙහිද ?
යුද්ධයට කුමක් විය හැකිව තිබුණෙහිද ?
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    http://www.elakiri.com/forum/showthread.php?t=318823&page=4

    ඔය කී කාඩ්බෝඩ් වීරයා විශ්‍රාම යන්නට නියමිතව තිබූ ජනරාල්ට සේවා දිගුවක් ලබා දී හමුදාපති නොකරන්නට
    රටට කුමක් විය හැකිව තිබුණෙහිද ?
    යුද්ධයට කුමක් විය හැකිව තිබුණෙහිද ?
    only the name of army commander would have been changed.nothing else.
    and all the rest would be same.
    all the army commanders in past needed a brave political leader.
    finally MR made it happen.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    http://www.elakiri.com/forum/showpost.php?p=6149737&postcount=4

    http://www.elakiri.com/forum/showpost.php?p=6153476&postcount=37

    උඹට අරූ(KHz) කිව්ව දේවල වලින් සෑහෙන්න හොදට වැදිල වගේ.....නැත්නම්, උගෙ උත්තරෙත් එකක මෙතන දාන්නෙ නැතුව තමන්ගෙ උත්තරේ විතරක් දායිද වෙනම ත්‍ර්ඩ් එකක....:lol:
    මේ ත්‍ර්ඩ් එක දැක්කහම උඹ ගැන දුක හිතෙන්ව....:(:nerd::rofl:

    ඇත්තම කතාව නම් දෙන්නම වීරයො. දෙන්නම යුද්දෙට දායකත්වය සැපයුව අය. සමහර කාලවල දේශපාලන නායකත්වයක් නැති නිසා යුද්දය පැරදුනා, තවත් කාලයක දේශපලන නායකත්වය හොදට තිබුනත් හරි හමුදා නායකත්වයක් නැති නිසා යුද්දය පැරදුනා. ඒ හැම දෙයක්ම නිසා අහිමි උනේ අපේ රටේ අපේම කොල්ලො, කෙල්ලො. :nerd::(

    නමුත් මේ පාර ඒ දෙකම හොදට තිබ්බ. විදේශ බලපෑම්, මානව හිමිකම්,ජාත්යන්තර කුමන්ත්‍රන ඒ වගේම දේශිය බලපෑම් වලින් හමුදා ගමන නවත්තන්න දේශපාලන නායකත්වය නියෝග කලේ නෑ. ඒ වගේම හමුදා නායකත්වය, හමුදාව තුලින් එන පීඩනය , පසුබැසීම් වගේ දේවල් වලින් පසුබටනොවී තමගේ මෙහෙයුම් කරගෙන ගියා .:)
    MR හෝ වේවා SF හෝ වේවා , ඒ දෙන්නම තමන්ගෙ රට වෙනුවෙන් යුතුකම් කරපු අය. ඒ දෙන්නම් තමන් ඉපදුන දේශයට දෝහිවෙලා නෑ කවදාවත්. MR දිනුවත්, SF දිනුවත් මම නම් හිතන්නෙ නෑ රටට නරකක් වෙයි කියලා.:)

    උඹ SF ට කඩේ ගියත් , තවත් අය MR ට කඩේ ගියත්, උන් දිනුවයි කියලා උඹට නොමිලේ බස් වල යන්න දෙනවද, උබට කන්න බොන්න දෙනවද...?:lol::shocked: ජනවාරි 26 වෙනිදට ජනතාව තීරනය කරයි කවුද ඊලග ජනාධිපති කියලා. උඹ මේ MR ට මඩ ගහල, තවත් අය SF ට මඩ ගහල තම තමන්ගේ දේශපාලන හෙලුව පෙන්නන්නෙ නැතුව හිටපන්.

    උඹ මේ තියන හිතේ දුකට මහ රෑ නගිටගෙන අරූ කියන දේට බොහොම අමාරුවෙන් උත්තරයක් හොයාගෙන....:lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=6149737&postcount=4
    http://www.elakiri.com/forum/showpost.php?p=6153476&postcount=37

    නිකන් මෙතන ගොන් පාට් නොදා ගිහින් නිදා ගනින්. පුලුවන් නම්, මේකටත් තවත් thread එකක් දාල උත්තර දෙන්න බලපන්.
    :rofl::rofl::rofl:

    1234w.jpg


    http://www.elakiri.com/forum/showpost.php?p=6068566&postcount=1
     
    Last edited: