Pls Help ekak ban (​ෙගයක් ​ෙහායාගන්න)

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Pls Help ekak ban (​ෙගයක් ​ෙහායාගන්න)

    මචන්ල අ​ෙප් ​ෙගදර අයට නවතින්න තැනක් ​ෙහායනව පුලුවන් නම් උදව්වක් දීපල්ලා...

    සීදූව / ජා ඈල / කදාන / රාගම / වැලිසර / මහභා​ෙග / මා​ෙබා්ල/ වත්තල /

    ලබන මා​ෙස දිහාවත් ​ෙසට් කරගන්න පුලුවන් උ​ෙනාත්නම් ​ෙගා​ඩ තමා බන්.... මාත් උපරිම උත්සහයක් ​ෙදනව........අඩුම තර​ෙම කාමර ​2ක් වත් තියනවනම් එල..... මට දුර ඉදල ​ෙ ජාබ් එකට එන්න අමාරැ නිසයි බන් ​ෙහායන්​ෙන

    වැඩි ගානක එකක් නම් අමාරැයි පු​ෙත්......................

    බම්ප් එකක්වත් දාලා යමල්ලා