Pls Help! how to fix this?

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මගේ ලැප්ටොප් එක අපේ තාත්තා අතින් බිමට වැටුනා. :( පේන්න වැඩිය මොනවත් වෙලා තිබුනෙ නෑ. ඒත ලිඩ් එක අරිද්දි ටකස් ගාල පැත්තකින් කඩල ගියා. :sorry: මේක අලවගත්තොත් හරි යන සීන් එකක් තියෙන්නේ.:dull:

attachment.php

මේ වගේ දෙයක් ලැප්ටොප් එකට හානියක් නැතිව අලවගන්නේ මොනවයින් ද? :confused: මේව ගැන හොඳට දන්න කෙනෙක් ඉන්නවනං කියනවද මොන ගම් එකද පාවිච්චි කරන්න ඕන කියලා..
 
Attachments

  • 27032012.jpg
    27032012.jpg
    56.4 KB · Views: 110

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    no idea bro hope ull get an answer.i think superglue will do just fine..but do it carefully or the plastic will get discolored.but wait for other answers
     
    • Like
    Reactions: Dishon

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    no idea bro hope ull get an answer.i think superglue will do just fine..but do it carefully or the plastic will get discolored.but wait for other answers

    yeah but sometime super glue burns out the plastic making it worse. :/
    there should be a glue made for these stuff. problem is i dont know wat it is.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සුපර් ග්ලු එකෙන් පුලුවන්.ඒත් ඇතුල් පැත්තේ විතරක් ගාපන් එලියේ නැතුව.
    එලියෙන් ගැවුනොත් පිච්චුනු මාර්ක් එකක් වගේ ඒවී.ඒකයි.
     
    • Like
    Reactions: Dishon

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1

    no idea bro hope ull get an answer.i think superglue will do just fine..but do it carefully or the plastic will get discolored.but wait for other answers

    සුපර් ග්ලු එකෙන් පුලුවන්.ඒත් ඇතුල් පැත්තේ විතරක් ගාපන් එලියේ නැතුව.
    එලියෙන් ගැවුනොත් පිච්චුනු මාර්ක් එකක් වගේ ඒවී.ඒකයි.

    bump machoo

    Rep+ added. thanks 4 the help.