මුලින්ම එලකිරියට අවට සුබ පැතුම් මචං.
හරි දුකයි උබට වෙලා තියෙන දේට. හැම මනුස්සයම ඔය ප්‍රශ්නෙන් පීඩා විදිනවා නමුත් ගොඩක් අයට එතරම් බලපාන්නේ නෑ. ඔයා ආයුර්වේද බෙහෙත් අරන් බැලුවද? දන්නා කෙනෙක් නම් නැහැ නමුත් ඒකත් එක විකල්පයක්. මම බලන්නම් මෙහෙ(UK) වල මොනවද තියෙන බෙහෙත් කියලා.
ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.
බුදු සරණයි!!!
Sinhala beheth try karala na machan. elakiri eke kenek mata dan sinhala weda mahaththayek ge details dunna. ehema try karala balanna kiyala baluwe. dana ganna labunoth kiyanna machan. Bohoma pin. Budu saranayi.
ENT hari gastroenterologist kenekta pennala balanna kiwwa. eth thhama honda kenek hamba wune naha kalin gaththa specialist la nam wadak wunema naha. Thanks machan.