Pls Help to log to Thompson wireless router

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG

මචං.. මම ගාව Thompson TG585 V7 Wireless Router එකක් තියෙනව. රට ඉඳන් ආපු අයිය කෙනෙක් ගෙනත් දුන්නෙ. Manual එක නෑ ඒකෙ. එයා එහේ පාවිච්චි කරපු එකක්. ඒකෙ gateway password එක දන්නෙ නෑ. Reset කලා. ඊට පස්සෙ admin, user, Administrator,[Blank], [Serial No.] normally වෙන්න පුලුවන් හැම password එකක් ම ගැහුව. ඒත් ලොග් වෙන්නෙ නෑ. කවුරු හරි දන්නව නම් කියන්නකො මේකට ලොග් වෙන හැටි.
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
වැඩේ කරල දෙන එක්කෙනෙක් ඉන්නව නම් වැඩේ කරාට පස්සෙ මම රු: 1000ක් දෙනව. කවුරු හරි වැඩ්ඩෙක් ඉන්නව නම් බලන්නකො.