

Admin Password එකෙන් log වුනාට Advanced Settings එන්නේ නෑ..
Ela elaAdmin Password එකෙන් log වුනාට Advanced Settings එන්නේ නෑ..
ඒකට Operator Password එකෙන් log වෙන්න ඕනේ
Hotline කථා කරලා ඔයාගේ රවුටර් එකට අදාල Operator Password එක ඉල්ලගන්න
Normal router eka aran yanawa.machn outdoor unit eka demmama, normal router eka un aran yanawada?
neetam eka apita thiya ganna puluwanda?
kohe hari yanawa nm outdoor eken sim eka witharak galawan, pocket router ekata dagena yanna puluwanda?
kohomada meka karaganne ?ubage router eke bandwith eka madi. eaka wedi karaganna. 100MHZ tynawanam gode goda
I think they are( Dialog) treating you like this by checking your monthly bill ( more than Rs 2500/= ). that's the reality whether you like it or not.අද දවල් 12.25 ට කෝල් කරා.... සිග්නල් තිබ්බට අප්ලෝඩ් එක සෑහෙන මදි.... වැඩක් කරගන්න බෑ කිව්වා..... 12.46 ට ටෙක්නිකල් ටීම් එකෙන් කෝල් කරා..... 1.34 වෙනකොට උන් ආවා ගෙදරට.... 2.58 වෙනකොට අවුට් ඩෝ ඇන්ටනා වැඩේ හයි කරලත් ඉවරයි..... !! පට්ට සර්විස් එක....
කෝපරේට් පැකේජ් හින්දද දන්නෙ නෑ හැබැයි......!!
අලුත් රවුටරේ වයිෆයි සිග්නලුත් B310 එකට වඩා හොදයි වගේ.....!!![]()