me image eke thyana kotas walata sinhalen kiyana wachana tika danna kenek kiyanawada loku udawwak. thanks..
Last edited:
tungsten filament - ටන්ග්ස්ටන් සූත්‍රිකාව
ඔන්න මම අමාරු එක කිවා අනික් ඒවා දන්න අය කියන්න![]()

තංග්ස්ටන් සූත්‍රීකා දඟරය
දඟර ආදාරකය
වීදුරු ආදාරකය
විදුළි බුබුළු හිස
ඉස්කුරූපු හැඩැති සම්බන්ධක
විදුලිය සමග සම්බන්ධ වෙන ස්ථානය![]()