Pls read this & avoid from these hospital

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ප්‍රයිවට් හොස්පිටල් වලින් නම් නවලෝකේ තරම් හොද එකක් නෑ හැම අතින්ම ගත්තාම.
    ආසිරි හෙන සවුත්තුයි කියලා ගොඩක් උන් කියනවා.

     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    godak kanagaatui
    මහ රෝහලේ දොස්තර කෙනෙක් චැනල් කරන්වා,,මිනිහ කියනව ඔපරේශන් එකක් කරන්න ඕන කියල..අපි කියන්ව ඩොක්ටගෙ වාට්ටුවෙ නවත්තල මහ රෝහලේ ඔපරේශන් කරන්න කියල...ඩොස්තර කියනව,,ආන්ඩුවෙ ඉස්පිරිතාල හරිනෑ,,ශුවර් නෑ,,මොනව වේද දැන් නෑ..අහව්ල් පයිවට් එකෙ මම කරන්ව එහෙනම් කොලිටි කියල,,,

    මේක ජාවාරමක්,,බලපන් අසරන දුප්පත් මනුස්සයෙක්ට ඔපරේශන් එකක් කරන්න උනොත් මේ අය ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ හරියට කරයිද,,,වම් කකුලෙතුවා ලෙට දකුනු කකුල..අතක් පයක් කන කපන එක මුන්ට දතක් ගලනව වගේ සරලයි...

    මනුස්සකම සල්ලි වලට ගියා..වෙද්දු දොස්තරලට ඉස්සර ගරු කලේ සල්ලි වලටටම නෙවෙ වෙදකම් කලේ,,මනුස්සකමට,,,මිනිස්සු ගොඩදාන්න තියෙන අනුකම්පාවට...දොස්තරකෙනෙක්ගෙ කොලිටියක් තිබ්බ...

    අද ගොඩක් දොස්තරල බස් කොන්දොස්තරලට අන්තයි,,බස් කොන්දොස්තරල ඉන්නව ඉතුරු සල්ලි හොයාගෙන ඇව්ල්ල දෙන අයත්

    සල්ලිව්ලටම නම් දොස්තරකම් කරන්නෙ ඒවගෙ දොස්තරලට මොන ගරුත්වයක්ද..ඒක නිකන්ම නිකන් ජොබ් එකක්
    සල්ලිවලට පෙරේත නැති ලෙඩාට උපරිම කැපවීම දෙන ඇත්ත ඩොස්තර මහත්තුරු ටිකක් ඉන්න්වා,,ඒ අය ගැන නෙවේ මේ කිවෙ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඒ වගේ වෙලාවට hospital bill එක නොගෙවා ඉන්න බැරිද ?

    :shocked::shocked: උන් දවස ගානේ බිල් එක ගෙව්ව ගත්තා.... එක දවසක් නොගෙව්වොත් අනිත් දවසේ වාට්ටුවෙන්ම කියනවා..... බිල් එක ගෙවලා එන්න කියලා.... ගියපු ගමන්...... දවසට 60000+ බිල හැමදාම...... :angry::angry: