Pls read this & avoid from these hospital

sasika2005

Member
Sep 15, 2007
267
0
0
really sad, about what happend to ur father

Mewage ***** puthalawa aththatama ellanna one. Anith eka mewage ***** puthalata dr. pattama dena ewunta gahanna one. okkoma ***** puthala pagawa gannawa. ekai me hene. :growl:
 
May 29, 2009
1,711
45
0
Infront of my PC!
ow... ***** puthala boruwata paga gahala thawa Dr. pattamath aragenath apitane karadare... danne nathnam danne nathi widihata inna ooni... eekata proper Drs la innawane innawane... ithin meyala panin ne mona ****katada man ahanne?
 

Sripali

Member
Jun 2, 2009
5
0
0
Thawa podden ape malliwath asiri ekedi maranawa. Mama balen polisiya gennala thamai ticket kapagena Jathika rohalata admit kale. Eheta aragena giye malaminiyak. Ehedi malliwa hondakala.
 

anumax

Member
Apr 19, 2009
503
6
0
Colombo
Sorry about your father, bro.
I hate Dr. Geethanjan Mendis, he doesn't care about his patients, he only care about money! I hate him because a incident that I faced. Bro. there are so many careless doctors in our country. You must take a legal action against that doctor.
Take care buddy
 
Last edited:

extra

Member
Dec 15, 2008
516
0
0
macho

anumax said:
Sorry about your father, bro.
I hate Dr. Geethanjana Mendis, he doesn't care about his patients, he only care about money! Bro. there are so many careless doctors in our country.

absolute truth:(
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    samandhammika said:
    ඔය ලොකු ලොකු private hospitals වල උන්ට බැරි වුනහම, මහ රෝහලට තමයි එවන්නේ. Believe me brother, government doctors and government nurses are the best. ඔය private hospitals වල ඉන්න nurseලා කියන ගෑනුන්ට, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ nurseලා එක්ක හැරෙන්නවත් බැහැ. හැබැයි ඉතින්, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ, කට්ට තමයි.

    ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ, හැම ලෙඩාටම ඇදක් දෙන්න නැහැ. Toilets හොද නැහැ. Private hospitals වල ඉන්න nurseලාට වගේ, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ nurseලාට, හැම patient/ visitor කෙනෙක්වම නලවන්න කාලෙ නැහැ. ඒත් අපේ මහ ජනතාව පොඩ්ඩ වැරදුනොත් බනිනේත් උන්ටමයි. හැබැයි, අමාරු patient කෙනෙක් ගොඩ ගන්න, රෑ නිදි මරාගෙන දුක් විදින්නෙත්, ඒ බැනුම් අහන nurseලාම තමයි. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් හොද service/ satisfaction එකක් දෙන්න බැරි, work loard එක වැඩි හින්දා.

    ඉතින් ඔය වෙලාවට තමයි ජයවර්ධනපුර වගේ semi government hospital concept එකේ වටිනාකම දැනෙන්නේ. (අපි කියන්නේ, health sector එක privatize කරන්න කියලා නෙවෙයි. අපි ඒකට full විරුද්දයි)

    ලංකාවෙ ඉන්න අපි හුගක් අය, middle class මිනිස්සු. ඉතින්, අපිට දරා ගන්න පුලුවන් (ජ පුර වගේ) hospitals, district එකකට එකක්වත් තියනවානම් කොච්ච්ර හොදද. (අඩු ගානෙ, toilet එකටවත් කැත නැතුව යන්න පුලුවන්) අපිට private hospitals වලට යන්න වෙන්නේ, දේපලත් උකස් තියලා. ICU එකක එක දවසක් ඉන්න රු 10,000 ට වඩා යනවා.

    ඉතින්, ජ’පුර වගේ තව hospital බිහි වුනොත්, government hospitals වල work load එකත් අඩු වෙයි. ඉතින් government hospitals වලටත්, better service/ satisfaction එකක් දෙන්න පුලුවන් වෙයි.

    හැබැයි, මේක කියන තරම් ලේසි නැහැ. ජපනා administration කරපු කාලෙ, ජ’පුර හුගක් හොදයි. ඉතින් අපිට අපේ administration එකත් improve කරන්න වෙනවා. (e.g. 5S in අම්පාර)

    ඉතින් යුද්දෙත් ඉවර එකේ, health sector එක improve කරනවානම්, මේක හොද plan එකක්. හැබැයි, මේකයි, privatize කරන එකයි පටලවාගන්න හොද නැහැ.


    Jayawardanapura nam hoda hospital ekak.......mageth operation ekak karala thiyenawaa ehee.........!!

    Totally agreed with you. These private hospitals ONLY need patients MONEY..........!!

    Thaththa nathi wela ONE year wennath lagai.......!! Mata magadiwath ara ballige puthaa Dr (Conductor) Jaliya Lokukatagoda meet unee nahaneee............!! :angry: :angry: :angry: :angry:
     

    PIYONI

    Member
    Jan 21, 2009
    1,110
    1
    0
    in ud's soul
    really sad about u............ anik jarawa thamai nawaloka hospital.mage 2 tims karapu op waradduwa un.salli ganna withrai danne.ape goverment eken mewata legle actions ganna onaaaaaaaaaaaaaa...........
     

    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    කොහොම උනත් දැන් ගොඩක් ඉන්නේ ඩොක්ටර්ස්ලා නෙමෙයි බන්...
    උන් ඔක්කොම බිස්නස්කාරයො....තමන්ගෙ කමිෂන් එක නිසා නොකරන දෙයක් නෑ...
    නිකරැනේ test reports ඉල්ලනවා...කෙලින්ම කියනවා අරෙහෙන් ගන්න මෙහෙන් ගන්න කියලා...
    අපේ සමහරැ බයටම් පිට තැන් වලින් රැ.100ට කරගන්න පුළුවන් blood test එක ආසිරි එකෙන් රැ. 250ට හරි 300ට හරි කරගන්නවා...
    අනිත් ඒවත් ඔහොම තමයි....
    ඕවා අඩු කරන්න අපි අපිම දැනුවත් වෙන්න ඕන....

    ඔයාගෙ තාත්තා ගැන මටත් දුකයි....