
බොන උන් සම
හරක් ට කොච්චර කීවත් ඕක නවත්තන්නෙ නෑ.

සිගරට් නෙවෙයි, දුම් කවුලුවකට බටයක් ගහල උගුරෙන් පහලට ම යවන්න ඕන.

මෝඩ යක්කු..

ඒක විතරක් බීල නැහෙනව නම් එකක්.

බොන ඌ ඉන්න හරියෙ අහල පහල උනුත් නිකන් ලෙඩ වෙනව.

සිගරට් ලංකාවට ගෙන උන්ට නෙවෙයි දොස් කියන්න ඕන,

සල්ලිත් දීල ඕව අරන් බොන නපුංසකයන්ට.

නූගත්කම තමා ඉතින්.