Plugin Update help!

Rambo5

Active member
  • Jun 22, 2014
    274
    202
    43
    plugin update කරන කවුද ඉන්නේ? online ticket book කරන්න පුළුවන් සයිට් එකක් කෞතුකාගාරය මොකක් හරි පාක් එකක් වගේ විශේෂ තැන්වල. කවුරු හරි වැඩිහිටි ටිකට් එකක් දුක් කරොත් උදාහරණයක් විදිහට හිතන්න ඒ ටිකට් එකේ ගාන ඩොලර් 45යි. ඒත් ඒක දෙන්නෙක්ට වැඩිහිටියො දෙන්නෙක්ට ඒ ටිකට් එක බුක් කරොත් ගාන වෙන්න ඕනෙ අසූවයි ඒ කියන්නේ ඩිස්කවුඩ් එකක් හම්බවෙනවා. එක්කෙනෙක්ට දීල මම ඒක හදාගත්තා. නමුත් එයා හදල තියෙන්නෙ එකම රේ ප්‍රයිස් එක තමයි එහෙම ඩිස්කවුන්ට් එකක් ලැබෙන්නේ නැහැ. ඩොලර් හතළිස්පහේ ටිකට් දෙකක් බොක්කොරොත්තු විතරයි එන්නේ. ඒකට discount එකක් හම්බවෙන්නේ නැහැ. මට මෙන්න මේක වෙනස් කරගන්න ඕනේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිස්කවුන්ට් එකක් එන විදියට අන්න ඒක තමයි ඕන කරගන්න ඕනේ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න නම්බරයක් එක්ක.