
එකඋන්ට් එකක් තියෙනවද? නැත්තන් Microsoft Visual Studio Developer Essentials වලින් 1 month අන්ලිමිටඩ් ට්රයල් එකක් ගන්න පුළුවන් (pluralsight සයිට් එකෙන් දෙන ට්රයල් එකේ බලන්න පුළුවන් විනාඩි ගානේ ලිමිට් එකක් තියෙනවා)
https://visualstudio.microsoft.com/dev-essentials/
ඊට පස්සේ https://www.dropbox.com/s/2gf0znxa9n1ky9r/pluradl.py.zip?dl=0
මේ ලින්ක් එකේ තියෙන ටූල් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන්
ටිකක් පරණ කෝර්ස් වල නම් ටොරන්ට් හොයා ගන්න පුළුවන් rutracker.org එකෙන්. ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන එක ලේසි, මොකද ඔය ඩව්න්ලෝඩර් එකෙන් ඩව්න්ලෝඩ් කරද්දී වීඩියෝ එකින් එකට තත්ත්පර 60-120 විතර ඩිලේ එකක් තියන්න ඕන නැත්තන් එකඋන්ට් එක බෑන් වෙනවා. ටොරන්ට් හොයා ගන්න බැරි ඒවා ශේප් එකේ ඩව්න්ලෝඩ් කර ගන්න එක පාර ගොඩක් ඩව්න්ලෝඩ් කර ගන්න යන්නේ නැතුව.
ඩව්න්ලෝඩ් කරද්දී සබ්ටයිට්ල් ඕනේ නැත්ත ඩිසේබල් කරන්න මොකද සබ් ෆයිල් එක ඩව්න්ලෝඩ් කරලත් 60-120S ඩිලේ එකක් තියන්න ඕන
ඉක්මනට බලල ඉවර කරනවා නම් ඕෆ්ලයින් ප්ලයෙර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න ට්රයල් එක ඉවර වෙන්න කලින්
phone eken aawe type koranna kammaliyanne koheda malle pol ,
mee weekend eka Pluralsight free , oka download wenne na , ts file format eken sound nathuwa download wenne IDM eken
ekata wena option ekak oya ahanne
meka use karanne kohomada kiyapan ko ? instructions for win 10
ඊට පස්සේ https://www.dropbox.com/s/2gf0znxa9n1ky9r/pluradl.py.zip?dl=0

phone eken aawe type koranna kammali
oke readme file ekak athi bro balanna, eke instructions thiyenawa.
loku seen ekak na course list kiyala text file ekak athi ekata ona courses wala names daala tool eka run karanna. username, password dila log wenna ona so, temp account ekak hada ganna okata use karanna wenama
hari giye nattan kiyanna
apoyi![]()
හරි ගියාද? ටුල් එක නම් වැඩ කරනවා මම අදත් කොර්ස් එකක් ඩව්න් කරා
, wadaka na හරි ගියාද? ටුල් එක නම් වැඩ කරනවා මම අදත් කොර්ස් එකක් ඩව්න් කරා
okata python danna epayi, wadaka na

Pluralsight eke unma denawa tool ekak course offline balana. eka machine eke install karala site ekata giyama offline download option ekak active wenawa. eken download karagena kiyapanko. PM ekak dapan.