Plusar 135 Help

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මට pulsar 135 එකක් ගන්න ඕන:).second hand .කුරුණෑගල පැත්තේ අඩුයි කියල ආරංචියක් ආව:confused:.කුරුණෑගල පැත්තේ ඉන්න අය දන්නවනම් පොඩි help එකක් දෙන්නකෝ:dull::dull:.වෙන තැන් දන්න අය ඉන්නවනම් කියන්නකෝ.V NUmber එකක් කමක් නැ.ගණන් එහෙම කොහොමද යන්නේ කියලත් දන්නවනම් කියන්න.අනිත් අය bump එකකින් සහයෝගය දෙන්න :):)
    :):)


    bajaj-pulsar-135-ls-06.jpg

     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    Mage bike eka wikunenawa machng...thama 2000km padela na.aran dan Masa 5k withra habai mata masayak wath padinne une na rate yanne una......black color ekak machng..showroom condition thiyenewa..ube interest num mate PM ekak dapun.