Pluto-We've come a long way!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    11742889_1159935624027447_8213765696590016558_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ සෞරග්‍රහ මංඩලේ අන්තිම ග්‍රහයගෙ ඔය වගේ පොටෝ එකක් ගහන්න ඔච්චර කට්ට කෑවා කියන්නෙ අනික් දේවල් ගැන කුමක කතාද? :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටියා;18672670 said:

    සිරාවට :( :(
    තඩි විශ්වයක මිනිස්සු අතින් නිරීක්ෂණය වෙන ඒ ගැන හාංකවිස්සියක් නොදන්න සත්තු රැලක් වගේ දැනෙන්නෙ :( :(
    කවද පෘථිවියෙන් එහාට ජනාවාස අරගෙන යන්නද :( :(
     
    :(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339

    ඇයි 2020දි අගහරු වලට යන්ද දැන්ම කට්ටිය ලැහැස්ති වෙන්නේ team එක තොරලත් ඉවරයි
     
    පැටියා;18672683 said:

    :yes::(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඇයි 2020දි අගහරු වලට යන්ද දැන්ම කට්ටිය ලැහැස්ති වෙන්නේ team එක තොරලත් ඉවරයි

    ඒක sure නැහැලු බං.:)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි 2020දි අගහරු වලට යන්ද දැන්ම කට්ටිය ලැහැස්ති වෙන්නේ team එක තොරලත් ඉවරයි

    අඟහරු වලට ගිහිං මක් කරන්නද බං :no: :no: :no:
    නිකං හඳට ගියා වගේ පර්යේෂණ චාරිකාවක් යයි..
    එහෙම නෙමේ පෘථිවියෙන් එපිට ලෝකෙක ජනාවාසයක් ගොඩනගන්න ඕනෙ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    අඟහරු වලට ගිහිං මක් කරන්නද බං :no: :no: :no:
    නිකං හඳට ගියා වගේ පර්යේෂණ චාරිකාවක් යයි..
    එහෙම නෙමේ පෘථිවියෙන් එපිට ලෝකෙක ජනාවාසයක් ගොඩනගන්න ඕනෙ

    කලින් plan කරලා තිබ්බේ නම් යන සෙට් එක එහෙ නතර වෙන්ට එන්නේ නෑ.1 way ticket. එහෙම ඉදල මැරිලා යන්ට .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අඟහරු වලට ගිහිං මක් කරන්නද බං :no: :no: :no:
    නිකං හඳට ගියා වගේ පර්යේෂණ චාරිකාවක් යයි..
    එහෙම නෙමේ පෘථිවියෙන් එපිට ලෝකෙක ජනාවාසයක් ගොඩනගන්න ඕනෙ

    එහෙම ගොඩ නගපු ජනාවාසයක් තමා දැන් පෘතුවිය, දැන් ඉතින් ආයේ එකක් හොයාගෙන යන්න ඕනා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18672670 said:
    අපේ සෞරග්‍රහ මංඩලේ අන්තිම ග්‍රහයගෙ ඔය වගේ පොටෝ එකක් ගහන්න ඔච්චර කට්ට කෑවා කියන්නෙ අනික් දේවල් ගැන කුමක කතාද? :(
    ඒලියන්ස්ල ඇවිත් අපිට ඇරල යයිද කියලත් සුවර් නෑ :(