ado ada thamai okata kiyana wachane danagaththe
wahinawa nam wena mukuth one na

යාළුවා;23235835 said:පිස්සු හැදෙනවා වහින දවසට ගෙදර උඩ බැල්කනියට වෙලා ඉන්න තියෙනවනං
මම කෑම කන්නෙත් එහෙම ගෙදර ඉන්න දවසට වහිනවනන්
නෝමල් දවස් වලට රෑ11න් මෙහා නින්ද යන්නෙ නෑ.. මේ ටිකේ 9 වෙද්දි නිදි..
මාර සනීපයි ඇගට.. මනස සන්සුන් පුදුම විදියට.. ජීවත් වෙනවා කියල දැනෙනවා බං..

වැස්සට කැමති වැස්සට නොතෙමි රස්නෙට ඉන්න තැනක් තියේ නං විතරයි හැබැයි![]()

තෙමෙන එක ටික වෙලාවකින් එපාවෙනවායාළුවා;23235920 said:පට්ට රිලැක්ස්. වැස්ස දවසට මොනව උනත් නිදාගන්නෙත් ජනෙල් ඇරගන
ඔව් ඉතින් තෙමෙන්න නම් මාත් කැමති නෑ.
කෙල්ල නං පට්ට ආසයි තෙමෙන්න![]()
හැබැයි ඒ සී එකේ ගියත් හෙම්බ්රිස්සාව එනවා.
ඒක නිසා තෙමෙන්න දෙන්නෙ නෑ![]()
වැස්ස බලන් ඉන්න හොඳයි අහුවුනොත් නං එපාවෙනව, සපත්තු දාගෙන ජෙන්ට ගහල එන දවසක වැස්සට අහුවුනාම හම්මේ ඉතින් සැප
තෙමෙන එක ටික වෙලාවකින් එපාවෙනවාවැස්ස බලන් ඉන්න හොඳයි අහුවුනොත් නං එපාවෙනව, සපත්තු දාගෙන ජෙන්ට ගහල එන දවසක වැස්සට අහුවුනාම හම්මේ ඉතින් සැප
![]()

අකුණක් ගැහුවොත් තමා කෙල වෙන්නෙ. කකුල් වල තුවාල තියෙනවද බලල බැස්සෙ. ගෙදර ඇවිත් හොඳට ඩෙටෝල් දාල හෝදගත්ත. නැත්තන් ලොවෙත් නැති ලෙඩනේ තියෙන්නෙ 

මෙලෝ රහක් නෑ. යාළුවා;23236213 said:
මං ගිය ඉරිදා බැද්දෙගාන Wetland Park ගියා කෙල්ල එක්ක. සැරෙන් සැරේට වහිනවා පට්ට ආතල්

wassata man asai.![]()

ehema ba. bokkenma themenna unath asa wenna onaතෙමෙන එක ටික වෙලාවකින් එපාවෙනවාවැස්ස බලන් ඉන්න හොඳයි අහුවුනොත් නං එපාවෙනව, සපත්තු දාගෙන ජෙන්ට ගහල එන දවසක වැස්සට අහුවුනාම හම්මේ ඉතින් සැප
![]()
යාළුවා;23236213 said:
මං ගිය ඉරිදා බැද්දෙගාන Wetland Park ගියා කෙල්ල එක්ක. සැරෙන් සැරේට වහිනවා පට්ට ආතල්
අර දියවන්නා සයිඩ් එකේ ෆ්ලෝටින් ඩෙක් එකට යන්න ගියා අන්තිම හරියට යන්න බෑ වතුර දාල පාර උඩින්. සපත්තු ගලෝගන කලිසම් නවාගන වතුරේ බැහැල ගියා. ඒ ඩෙක් එක වහින වෙලාවට සුපිරි ප්ලේස් එකඅකුණක් ගැහුවොත් තමා කෙල වෙන්නෙ. කකුල් වල තුවාල තියෙනවද බලල බැස්සෙ. ගෙදර ඇවිත් හොඳට ඩෙටෝල් දාල හෝදගත්ත. නැත්තන් ලොවෙත් නැති ලෙඩනේ තියෙන්නෙ
එන ගමන් ගැමි ගෙදර කියල කෑම කඩේකින් කෑවෙ. පිස්සු හැදෙන රයිස් ඇන්ඩ් කරි එක වහින වෙලාවට මාර ප්ලේස් එක ඒක නම්. ගූගල් මැප් දාල බැලුවම දැක්කෙ. 280යි කෑම එකක් පට්ට ලාබයි. ඉස්කෝලෙ කාලෙ වගේ ඩෙස් බංකු ටිකක් තිබ්බෙ ඉඳගන්න. පොල් අතු සෙවිලි කරපු ගේ. නියම ක්ලයිමෙට් එක ඒ වගේ කෑමකට. බුෆේ. කෑම ජාති හයයි
මං නිගම්බු කින් කොකනට් එකෙන් කෑවා රයිස් ඇන්ඩ් කරි 1200ක්ද කොහෙදමෙලෝ රහක් නෑ.
කෙල්ලෙක් එක්ක හිටියොත් ඉතින් ඕනෙම කටුක අවස්ථාවක් සැපතකට හරවගන්න පුළුවන් නෙවයාළුවා;23236213 said:
මං ගිය ඉරිදා බැද්දෙගාන Wetland Park ගියා කෙල්ල එක්ක. සැරෙන් සැරේට වහිනවා පට්ට ආතල්
අර දියවන්නා සයිඩ් එකේ ෆ්ලෝටින් ඩෙක් එකට යන්න ගියා අන්තිම හරියට යන්න බෑ වතුර දාල පාර උඩින්. සපත්තු ගලෝගන කලිසම් නවාගන වතුරේ බැහැල ගියා. ඒ ඩෙක් එක වහින වෙලාවට සුපිරි ප්ලේස් එකඅකුණක් ගැහුවොත් තමා කෙල වෙන්නෙ. කකුල් වල තුවාල තියෙනවද බලල බැස්සෙ. ගෙදර ඇවිත් හොඳට ඩෙටෝල් දාල හෝදගත්ත. නැත්තන් ලොවෙත් නැති ලෙඩනේ තියෙන්නෙ
එන ගමන් ගැමි ගෙදර කියල කෑම කඩේකින් කෑවෙ. පිස්සු හැදෙන රයිස් ඇන්ඩ් කරි එක වහින වෙලාවට මාර ප්ලේස් එක ඒක නම්. ගූගල් මැප් දාල බැලුවම දැක්කෙ. 280යි කෑම එකක් පට්ට ලාබයි. ඉස්කෝලෙ කාලෙ වගේ ඩෙස් බංකු ටිකක් තිබ්බෙ ඉඳගන්න. පොල් අතු සෙවිලි කරපු ගේ. නියම ක්ලයිමෙට් එක ඒ වගේ කෑමකට. බුෆේ. කෑම ජාති හයයි
මං නිගම්බු කින් කොකනට් එකෙන් කෑවා රයිස් ඇන්ඩ් කරි 1200ක්ද කොහෙදමෙලෝ රහක් නෑ.
ehema ba. bokkenma themenna unath asa wenna ona
baddagana dan pirla athi ban wathuren. nadda ?

කෙල්ලෙක් එක්ක හිටියොත් ඉතින් ඕනෙම කටුක අවස්ථාවක් සැපතකට හරවගන්න පුළුවන් නෙව![]()

බලෙන් අරන් ගියෙ 