මට plywood 1/2, 1/4, 1/8 පොඩි කෑලි ටිකක් ඕන. අඩි 1.5 x 1 වගේ කෑලි 6ක්. ගන්න තැනක් දන්න කෙනෙක් හරි තියන කෙනෙක් හරි කියන්න....ගාල්ල අවට නම් ලේසියි වැඩේ.
Thanks machan….. mama hoyala balannam. ….ගාල්ල අවට නම් නොදනී.. ප්ලයිවුඩ් දොරවල් හදන් තැනකින් තමා බලන්න වෙන්නෙ ඔහොම කැලි ගන්න ඒත් සීට් බාගයක් වත් ගන්න වෙයි සමහර විට
Maharagama koheda machan….. thana danna puluwanda?Maharagamanam tiyanawa
Hari machan thanks…. Kade namak mathakanam dapanNawinna Ayurveda pahuwela Kotte patthata Yanakota left side eke tiyanawa