Plywood ලෑලි loose ගන්න

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මට plywood 1/2, 1/4, 1/8 පොඩි කෑලි ටිකක් ඕන. අඩි 1.5 x 1 වගේ කෑලි 6ක්. ගන්න තැනක් දන්න කෙනෙක් හරි තියන කෙනෙක් හරි කියන්න....ගාල්ල අවට නම් ලේසියි වැඩේ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගාල්ල අවට නම් නොදනී.. ප්ලයිවුඩ් දොරවල් හදන් තැනකින් තමා බලන්න වෙන්නෙ ඔහොම කැලි ගන්න ඒත් සීට් බාගයක් වත් ගන්න වෙයි සමහර විට
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ගාල්ල අවට නම් නොදනී.. ප්ලයිවුඩ් දොරවල් හදන් තැනකින් තමා බලන්න වෙන්නෙ ඔහොම කැලි ගන්න ඒත් සීට් බාගයක් වත් ගන්න වෙයි සමහර විට
    Thanks machan….. mama hoyala balannam. ….
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ගිංතොටනේද බන් ඔය ෆ්ල්යිවුඩ් හදන්නේ ?? එහෙ බලපන්කො.
     
    • Like
    Reactions: Kitkitkit