Machan kawru hari innawada kiriye plywood wada karana ?
Mata kamareta door ekak daganna ona.
Contact ekak hari kamak na.
Mama inne piliyandala.
Mata kamareta door ekak daganna ona.
Contact ekak hari kamak na.
Mama inne piliyandala.
ඔය ගුල්ලො ගහන සීන් එක ප්ලයිවුඩ් වල හැටියක්ම තමයිකඩේ තියනවා බන් හදපු දොරවල්ම ගන්න.ගානට කපලා හදා ගන්න හයි කරනකොට..අවුරුදු 5-8 ක් වගේ තමයි උපරිම තිබ්බේ අපි දාපුවා අස්සෙන් ගුල්ලෝ ගහන්න ගත්තා..බෝර්ඩ් එක හිල් වුනා ගුල්ලෝ ගහපු තැන් වලින් මේ අවුරුද්දේ අලුත් ලී දොරවල් දැම්මා..ඔක ඉතිං මගේ දොරට විතරක් වුන සීන් එකක්ද දන්නේ නෑ හැබයු
ma machan mage kamare size wenas, kade thiyena ekak ganath danna baluwa, kade thiyena ekak aran mage ekee ganata kapuwama wate frame eka yanawa, ethakota doren wadak na.හාඩ්වෙයා වල කෙලින්ම හදපු ප්ලයිවුඩ් දොරවල්ම තියනවා
එහෙම එකක් ගත්තා නම් හරිනේ, සයිස් එකේ හැටියට පොඩ්ඩක් කපලා හදාගන්න වෙයි, කොහේ හරි වඩු වැඩ කරන තැනකට අරන් ගියා නම් ගානට කපලා දෙයි
දිගටම තියන දොරක් නම් ලීවලින්ම හදා ගනින් මචන්ma machan mage kamare size wenas, kade thiyena ekak ganath danna baluwa, kade thiyena ekak aran mage ekee ganata kapuwama wate frame eka yanawa, ethakota doren wadak na.
hadawannama wenawa
ඔව් බන් මැඩ්ග හිස් ගුල්ලෝ ගහනවයි අනිවම බලන් ගියමඔය ගුල්ලො ගහන සීන් එක ප්ලයිවුඩ් වල හැටියක්ම තමයි
මොකද ඕක පිට පැත්තෙ ලේයර් එක විතරයි හොඳ ලී වර්ගෙකින් තියෙන්නෙ, ඇතුලෙ ලේයර් සේරම මොකක් හරි බාල ලියකින් හදලා තියෙන්නෙ, ඒක නිසා ගුල්ලො ගහනවා එහෙම වැඩියි
අනෙක ඔය කඩේ ගන්න පුලුවන් දොර මහතට තිබ්බට ඇතුල හිස් නේද, වටේ ෆ්රේම් එක ගහල දෙපැත්තෙ තුනී ප්ලයිවුඩ් දෙකක් නේ ගහලා තියෙන්නෙ,මැද හිස්