Plywood Door

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Machan kawru hari innawada kiriye plywood wada karana ?
    Mata kamareta door ekak daganna ona.
    Contact ekak hari kamak na.

    Mama inne piliyandala.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    හාඩ්වෙයා වල කෙලින්ම හදපු ප්ලයිවුඩ් දොරවල්ම තියනවා
    එහෙම එකක් ගත්තා නම් හරිනේ, සයිස් එකේ හැටියට පොඩ්ඩක් කපලා හදාගන්න වෙයි, කොහේ හරි වඩු වැඩ කරන තැනකට අරන් ගියා නම් ගානට කපලා දෙයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    කඩේ තියනවා බන් හදපු දොරවල්ම ගන්න.ගානට කපලා හදා ගන්න හයි කරනකොට..අවුරුදු 5-8 ක් වගේ තමයි උපරිම තිබ්බේ අපි දාපුවා අස්සෙන් ගුල්ලෝ ගහන්න ගත්තා..බෝර්ඩ් එක හිල් වුනා ගුල්ලෝ ගහපු තැන් වලින් මේ අවුරුද්දේ අලුත් ලී දොරවල් දැම්මා..ඔක ඉතිං මගේ දොරට විතරක් වුන සීන් එකක්ද දන්නේ නෑ හැබයු
     
    ඔය ගුල්ලො ගහන සීන් එක ප්ලයිවුඩ් වල හැටියක්ම තමයි
    මොකද ඕක පිට පැත්තෙ ලේයර් එක විතරයි හොඳ ලී වර්ගෙකින් තියෙන්නෙ, ඇතුලෙ ලේයර් සේරම මොකක් හරි බාල ලියකින් හදලා තියෙන්නෙ, ඒක නිසා ගුල්ලො ගහනවා එහෙම වැඩියි
    අනෙක ඔය කඩේ ගන්න පුලුවන් දොර මහතට තිබ්බට ඇතුල හිස් නේද, වටේ ෆ්‍රේම් එක ගහල දෙපැත්තෙ තුනී ප්ලයිවුඩ් දෙකක් නේ ගහලා තියෙන්නෙ,මැද හිස්
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    හාඩ්වෙයා වල කෙලින්ම හදපු ප්ලයිවුඩ් දොරවල්ම තියනවා
    එහෙම එකක් ගත්තා නම් හරිනේ, සයිස් එකේ හැටියට පොඩ්ඩක් කපලා හදාගන්න වෙයි, කොහේ හරි වඩු වැඩ කරන තැනකට අරන් ගියා නම් ගානට කපලා දෙයි
    ma machan mage kamare size wenas, kade thiyena ekak ganath danna baluwa, kade thiyena ekak aran mage ekee ganata kapuwama wate frame eka yanawa, ethakota doren wadak na.
    hadawannama wenawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ma machan mage kamare size wenas, kade thiyena ekak ganath danna baluwa, kade thiyena ekak aran mage ekee ganata kapuwama wate frame eka yanawa, ethakota doren wadak na.
    hadawannama wenawa
    දිගටම තියන දොරක් නම් ලීවලින්ම හදා ගනින් මචන්
    ලුක් එක ගැන ලොකුවට හිතන්නෙ එහෙම නැත්නම් දැන් අර පැන්ට්‍රි කබඩ් එහෙම ගහන්න ගන්න Plastic wood composite board තියනවා ඒවයින් ගහන්නත් පුලුවන්, නැත්නම් ඇලුමිනියම් දොරක් ගහන්ත් පුලුවන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    ඔය ගුල්ලො ගහන සීන් එක ප්ලයිවුඩ් වල හැටියක්ම තමයි
    මොකද ඕක පිට පැත්තෙ ලේයර් එක විතරයි හොඳ ලී වර්ගෙකින් තියෙන්නෙ, ඇතුලෙ ලේයර් සේරම මොකක් හරි බාල ලියකින් හදලා තියෙන්නෙ, ඒක නිසා ගුල්ලො ගහනවා එහෙම වැඩියි
    අනෙක ඔය කඩේ ගන්න පුලුවන් දොර මහතට තිබ්බට ඇතුල හිස් නේද, වටේ ෆ්‍රේම් එක ගහල දෙපැත්තෙ තුනී ප්ලයිවුඩ් දෙකක් නේ ගහලා තියෙන්නෙ,මැද හිස්
    ඔව් බන් මැඩ්ග හිස් ගුල්ලෝ ගහනවයි අනිවම බලන් ගියම