pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මුලින්ම මම Thank කරනව Sudu pusa & coollifestyle4u 2ට
    මොකද උන් දෙන්න තමයි මට EK එක ගැන කියල දුන්නෙ :eek: 


    ඉතින් යාලුවෙන් මම EK එකට අලුත් :nerd::dull:
    ඉතින් මම ආසයි අලුත් යාලුවොත් එක්ක සෙටි වෙන්න
    කොල්ලො කෙල්ලො මෙක්කු උනත් කමක් නෑ කැමතිනමි මාව Add කරගන්න 
    ඒ මටකරන ලොකු උදවුවක්. 
    :rofl::P
     
    • Like
    Reactions: Optimus Prime