http://imageshack.us/
ෆොටොස් ඕකට අප්ලෝඩ් කරලා ලින්ක් ඒක ඇඩ් කරන්න.
ඔන්න ඔතනින් ලින්ක් 1 දැම්මම බලන්න පුලුවන්.![]()

ithin machan link okkoma eka sare add kara ganna baridahttp://imageshack.us/
ෆොටොස් ඕකට අප්ලෝඩ් කරලා ලින්ක් ඒක ඇඩ් කරන්න.
ඔන්න ඔතනින් ලින්ක් 1 දැම්මම බලන්න පුලුවන්.![]()

එකින් එක copy , paste කරන්න ඕන නේද බන්..? එහෙම නෑතුව ෆොටෝස් 10ක් විතර එක සෑරෙටම අප්ලෝඩ් කරන්න බෑරිද..?http://imageshack.us/
ෆොටොස් ඕකට අප්ලෝඩ් කරලා ලින්ක් ඒක ඇඩ් කරන්න.
ඔන්න ඔතනින් ලින්ක් 1 දැම්මම බලන්න පුලුවන්.![]()

එකින් එක copy , paste කරන්න ඕන නේද බන්..? එහෙම නෑතුව ෆොටෝස් 10ක් විතර එක සෑරෙටම අප්ලෝඩ් කරන්න බෑරිද..?![]()
BUMPඑකින් එක නේද බන් දාන්න ඕනේ????![]()
ithin machan link okkoma eka sare add kara ganna barida
eka parata eka link ekaine danna puluwan![]()
එලකිරි එකට අප්ලෝඩ් කරනවනම් ඒක පොස්ට් එකකට ෆෝටෝස් 5යි දාන්න පුලුවන්.එකින් එක copy , paste කරන්න ඕන නේද බන්..? එහෙම නෑතුව ෆොටෝස් 10ක් විතර එක සෑරෙටම අප්ලෝඩ් කරන්න බෑරිද..?![]()
THanx machan....එලකිරි එකට අප්ලෝඩ් කරනවනම් ඒක පොස්ට් එකකට ෆෝටෝස් 5යි දාන්න පුලුවන්.
ඊට වඩා ලේසි කොහෙට හරි ෆෝටෝස් ටික අප් කරලා ලින්ක් ඉමේජ් URL එකෙන් දාන ඒක,
වරකට ඒක බැගින් ඕන තරන් පෝස්ට් එකකට දාන්න පුලුවන්.

එහෙම බෑ මන් හිතන්නේමචන්ල ,share this album කිඅයන ලින්ක් එක කොපි , පේස්ට් කලොත් හරි යන්නේ නෑද්ද..
මට නිකමට මතක් උනේ..![]()

එහෙම බෑ මන් හිතන්නේ
ඉමේජ් එකට ගිහින් ෆෝටෝ ඒක උඩ රයිට් ක්ලික් කරලා Copy Image Location(Image URL ) කියන ඒක ක්ලික් කරන්න.
මේ වගේ
![]()
පස්සේඔන්න ඕක කිලික් කරලා URL 1 පෙස්ට් කරන්න.![]()
![]()

එලකිරි එකට අප්ලෝඩ් කරනවනම් ඒක පොස්ට් එකකට ෆෝටෝස් 5යි දාන්න පුලුවන්.
ඊට වඩා ලේසි කොහෙට හරි ෆෝටෝස් ටික අප් කරලා ලින්ක් ඉමේජ් URL එකෙන් දාන ඒක,
වරකට ඒක බැගින් ඕන තරන් පෝස්ට් එකකට දාන්න පුලුවන්.

කරනවා මචන්, අර විදිහටම අයේ කරලා බලන්න.machan oya widiyata animation upload karama ewa wda karanne nane????
![]()
කරනවා මචන්, අර විදිහටම අයේ කරලා බලන්න.
![]()