හොරකමේ යන්ඩ බැලුවේ. 🥷

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,080
    1,418
    113
    ශ්‍රී ලංකාව
    ජීවත් වෙන්ඩ අමාරුයි. හොරකම් කරන්ඩ බැලුවේ. ඊයෙ ගෙදර එන ගමන් පාර අයිනෙ දාලා තිබ්බ ලයිට් එකක් ගලවන් ආවා. ගෙදර බල්බ් එක පිච්චිලා නිසා.

    තඹ කම්බි කපන්නෙ කොහෙන්ද? වාහන කෑලි ගලවන්න බැලුවේ. මොනාද වටින පාට්ස්? අහු නොවෙන්ඩ ගලවන්නෙ කොහොමද?

    පෝන් උස්සන එක පික් පොකැට් ගහන එක රිස්ක් එක වැඩි.
     
    • Sad
    • Haha
    Reactions: KDH and saja

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,456
    6,024
    113
    😂 බල්බ් එක පිච්චිලා කියලා පාරේ ලයිට් එකෙන් පටන් ගත්තොත්, තඹ කම්බියි වාහන පාට්සුයි ගලවන්න යන ගමන ඉවර වෙන්නේ අහු වෙලා හරි, නැත්නම් විපාකෙට හරි තමයි.

    අදින්නාදානය කුඩා වුණත් චේතනාව බරයි. බල්බ් එක රුපියල් තුන්සීයක් වුණාට, ඒක උස්සන්න හිතෙන හිතම තමයි ඇත්ත ප්‍රශ්නය — ඒ හිත හදාගත්තොත්, බල්බ් එකක් ගන්න සල්ලි හොයන පාරත් පේනවා. 🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,615
    1,382
    113
    United States
    බල්බ් එක පිච්චිලා නිසා පිට ගෙදරක ලයිට් එකක් ගලවන් ආව එක නම් creative වැඩක්, ඒත් අල්ලගත්තොත් බල්බ් එකට වඩා උඹේ ඇස්වලට ලයිට් පේනවා 😅
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,860
    26,286
    113
    smart විදිහට හොරකම් කරන්න නම් කුමාර් කියලා විදුලි බල මණ්ඩලේ හිටපු ඇමතියා භොයන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,833
    1
    19,329
    113
    35
    Spain
    බයික් එකේද බන් යන්නේ. පාර අයිනේ තියන ප්ලාස්ටික් බෝතල් බියර් කෑන්, වීදුරු බෝතල් එකතු කරපන්. ඒවා සල්ලි තමයි.