මම දන්න සහෝදරියක ට ඇති ගැටලුවක් ..
එයා ගේ මහත්තයා වැඩ කරන්නේ කොලඹ ,සතියකට දවසක් තමයි ගෙදර එන්නේ ඉතිම් .රටේ ප්‍රශ්න එක්ක යන්න එන්න ගොඩක් අමාරුයී .නන්ගි ගොඩක් දුකින් ඉන්නවා වගේ තේරෙනවා.එයා ඉන්නෙම අම්මලා එක්ක.මහත්තයා ඉතිම් එයාගේ මහගෙදර එහෙමත් යනවා මාසෙට එන දවස් 4 තමයී ඉතිම් දෙන්නා හිනාවෙලා ඉන්නේ.ලගකදී ඉදන් නන්ගි ගොඩක් අවුලෙන් වගේ ඉන්නේ.මහත්තයා ටත් නිතර යන්න එන්න බෑනේ .දුකින් වගේ ගෙදර වැඩ කර කරම ඉන්නේ.කල්පනා කර කර.සමහර වෙලාවට කදුලු පිරිලා ඇස් වල.කිසි දෙයක් කියන්නේත් නෑ.අම්මලා නන්ගිලා එක්කම ඉන්න නිසා එයා එවා පිටට පෙන්වන්න නෑ වගේ .එයා ගොඩක් දුකින් කියලා තේරෙනවා .දවසක් මම කිව්වා මල්ලිටත් මෙහෙන් ජොබ් එකක් බලන්න නන්ගි ඔයාට හිතට හොදයී නේද කියලා.එයා කියනවා ඒව කියලා වැඩක් නෑ,මහත්තයා හා, හ්ම් , කියනවා එච්චරයි .මගේ උවමනා වට ඕවා කරලා වැඩක් නෑ
මට බයයි නන්ගි කලකිරීමකින් ඉදලා ජීවිතේ ට මොනවා හරී කරගනීද කියලත්.
එයාව හොද තත්ත්වය ට පත් කරගන්න මගේ පැත්තෙන් වෙන්න ඕන මොනවගේ දේවල්ද?පව් මට දුකයී..එයා එහෙම ඉද්දී.