Plz solve this

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
You can't find five odd numbers that add up to fifty. the sum of five odd numbers will always be odd.
can use 6 numbers
1+3+5+5+17+19 = 50 :yes: :yes:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
හොද අන්ඩරයක් වගේ ලොල්
r1,r2,r3,r4,r5 ඕනෑම පූර්ණ සංඛ්‍යා 5ක් ලෙස ගමු(නිකන් ගමු) ලොල්
ඒවයින් ඔත්තේ සංඛ්‍යා හදලා එකතුව 50ට සමාන කරමු
(2*r1+1) + (2*r2+3) + (2*r3+5) + (2*r4+7) + (2*r5+9) = 50
සුළු කරමු..
2(r1+r2+r3+r4+r5) = 50-1-3-5-7-9
2(r1+r2+r3+r4+r5) = 25
r1+r2+r3+r4+r5 = 12.5
ඕක වෙන්න පුළුවන්ද?? පූර්ණ සංඛ්‍යා 5ක් එකතු කරලා දශමස්තානයක් තියන සංඛ්‍යාවක් ගන්න බෑ නේ
ඒ නිසා r1,r2,r3,r4,r5 සදහා ධන නිඛිල විසදුම් නෑ ඒ කියන්නේ ප්‍රශ්නය ගැටයක් ලොල්
 
Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
madurax86 said:
හොද අන්ඩරයක් වගේ ලොල්
r1,r2,r3,r4,r5 ඕනෑම පූර්ණ සංඛ්‍යා 5ක් ලෙස ගමු(නිකන් ගමු) ලොල්
ඒවයින් ඔත්තේ සංඛ්‍යා හදලා එකතුව 50ට සමාන කරමු
(2*r1+1) + (2*r2+3) + (2*r3+5) + (2*r4+7) + (2*r5+9) = 50
සුළු කරමු..
2(r1+r2+r3+r4+r5) = 50-1-3-5-7-9
2(r1+r2+r3+r4+r5) = 25
r1+r2+r3+r4+r5 = 12.5
ඕක වෙන්න පුළුවන්ද?? පූර්ණ සංඛ්‍යා 5ක් එකතු කරලා දශමස්තානයක් තියන සංඛ්‍යාවක් ගන්න බෑ නේ
ඒ නිසා r1,r2,r3,r4,r5 සදහා ධන නිඛිල විසදුම් නෑ ඒ කියන්නේ ප්‍රශ්නය ගැටයක් ලොල්

ammata siri gaja machn me monavada banz me dekkama pissu hedanava ....:shocked: :shocked: :shocked: :shocked: