Plzzzzz Help Me!

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කාලය තමා හොඳම බෙහෙත.පරණ දේවල් ගැන ආයේ ආයේ හිතන්න යන්න එපා.එතකොටයි උඹට දුක හිතිලා අඬන්නේ,ජීවිතේ එපා වෙන්නේ.උඹ හොඳයි.මොකද උඹට වෙනස් වෙන්න උවමනාව තියෙනවා. ජීවිතේ තනියෙන් නැගිටින්න බලපන් මචන්.එතකොට තමා ජීව්තේ FUN එක. බලපංකො කරලා.උඹටම තේරෙයි වෙනස...... ජය! ;)
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    oya wagema siddiyak hinda me langadi elakiri eke kollek, jeewithe nathi kara gaththa machan. umbath eh thread eka dakinna athi. mna kiyanne na umbata eka mohothakin oya kellawa amathaka karanna kiyala. eth hithala balapan umbawa atharala giye umbata adarayak thiyena hindada?

    umbata adare karana kochchara aya umba wate danatath innawada? moda theerana nam gannepa. umbage ammala thathala kochchara winda waida ehema karoth?

    oya wage prashnekadi ohama hithena eka sadaranai. eth umba oya wage theeranayak ganna hithanawanam umbe eh theeranen kaata wath hitha rideemak nowenna ona. ehema kage wath hitha noridenna weda karanna.

    umbe girl umbawa dala giya, umbata dukai, hithata amarui. ekata umba moda wedak karoth umbe demawpiyanta nadayanta yaluwanta kochchara gindarakda?

    jeewithe kiyanne hama paththenma bandeem thiyena deyak. eka bandeemak nathi unaa kiyala ummbe wate thiyena okkoma bandeem atharinnepa.

    mulinma umba parana dewal amathaka welaa yana widiyata parisaraya hadaganna.

    Room eke indala okkoma aluth widiyakata hadanna. parana wiidiyata thiyannepa. parana mathakayan aluth wena dewal ain karala danna. hema dema wenas karaganna. umba job ekak karanawanam wenada wedata yana welawata wada winadi 15k 20k kalin wedata yanna. hema dema podda podda hari wenas karaganna balanna.

    ethakota umba eh wenasata muhuna denna sudanam wenawa misak, parana dewal hithata ena eka tika tika adu wela yayi.

    umba kawada wath kussiyata gihin ammata uyanna udawu wela nathnam , kussiyata gihin ammata poddak udawu wenna, amma ekka katha karanna, thaththa ekka kathaa karanna, parana yaluwo ashraya karanna patan ganna. hitha hadaagannama amarui kiyala hithenawanam pansalakata yannna handawata, wandinna karanna mukuth one na, bo maluwata gihin wadi wela tikak indala balanna.

    ඔය වගෙම සිඩ්ඩියක් හින්ඩ මෙ ලන්ගඩි එලකිරි එකෙ කොල්ලෙක්, ජීවිතෙ නති කර ගත්ත මචන්. උම්බත් එහ් ත්‍රේඩ් එක ඩකින්න අති. ම්න කියන්නෙ න උම්බට එක මොහොතකින් ඔය කෙල්ලව අමතක කරන්න කියල. එත් හිතල බලපන් උම්බව අතරල ගියෙ උම්බට අඩරයක් තියෙන හින්ඩඩ?

    උම්බට අඩරෙ කරන කොච්චර අය උම්බ වටෙ ඩනටත් ඉන්නවඩ? මොඩ තීරන නම් ගන්නෙප. උම්බගෙ අම්මල තතල කොච්චර වින්ඩ වඉඩ එහෙම කරොත්?

    ඔය වගෙ ප්‍රශ්නෙකඩි ඔහම හිතෙන එක සඩරනඉ. එත් උම්බ ඔය වගෙ තීරනයක් ගන්න හිතනවනම් උම්බෙ එහ් තීරනෙන් කාට වත් හිත රිඩීමක් නොවෙන්න ඔන. එහෙම කගෙ වත් හිත නොරිඩෙන්න වෙඩ කරන්න.

    උම්බෙ ගිර්ල් උම්බව ඩල ගිය, උම්බට ඩුකඉ, හිතට අමරුඉ. එකට උම්බ මොඩ වෙඩක් කරොත් උම්බෙ ඩෙමව්පියන්ට නඩයන්ට යලුවන්ට කොච්චර ගින්ඩරක්ඩ?

    ජීවිතෙ කියන්නෙ හම පත්තෙන්ම බන්ඩීම් තියෙන ඩෙයක්. එක බන්ඩීමක් නති උනා කියල උම්ම්බෙ වටෙ තියෙන ඔක්කොම බන්ඩීම් අතරින්නෙප.

    මුලින්ම උම්බ පරන ඩෙවල් අමතක වෙලා යන විඩියට පරිසරය හඩගන්න.

    ර්‍ඌම් එකෙ ඉන්ඩල ඔක්කොම අලුත් විඩියකට හඩන්න. පරන වීඩියට තියන්නෙප. පරන මතකයන් අලුත් වෙන ඩෙවල් අඉන් කරල ඩන්න. හෙම ඩෙම වෙනස් කරගන්න. උම්බ ජොබ් එකක් කරනවනම් වෙනඩ වෙඩට යන වෙලවට වඩ විනඩි 15ක් 20ක් කලින් වෙඩට යන්න. හෙම ඩෙම පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනස් කරගන්න බලන්න.

    එතකොට උම්බ එහ් වෙනසට මුහුන ඩෙන්න සුඩනම් වෙනව මිසක්, පරන ඩෙවල් හිතට එන එක ටික ටික අඩු වෙල යයි.

    උම්බ කවඩ වත් කුස්සියට ගිහින් අම්මට උයන්න උඩවු වෙල නත්නම් , කුස්සියට ගිහින් අම්මට පොඩ්ඩක් උඩවු වෙන්න, අම්ම එක්ක කත කරන්න, තත්ත එක්ක කතා කරන්න, පරන යලුවො අශ්‍රය කරන්න පටන් ගන්න. හිත හඩාගන්නම අමරුඉ කියල හිතෙනවනම් පන්සලකට යන්න්න හන්ඩවට, වන්ඩින්න කරන්න මුකුත් ඔනෙ න, බො මලුවට ගිහින් වඩි වෙල ටිකක් ඉන්ඩල බලන්න.
    ර්‍එප්ල්ය් Wඉත් Qඋඔටෙ
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Ado FB eke wena Girlsla ekka Chat karala Hitha hadaaganin bang. Matath me de wuna, math ehema thamai recover karagaththe mage mind eka. Try korapan, Kaawahari Set karaganin Skype eke kathaakaranna, Hutch eke H60 Package eke activate karagena Re 11 indala ude 04 wenakan kathakarapan. Ethakota harine...
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    salenna epa mchn..okkoma prashna kaalaya wisadai...
    ubawa hadapu ammai thathai gena hithala hodata igena ganin mchn...
    ita passe jeewithe goda nagaa ganin....ubata awashya hema dema ita passe labei....
    gud luck
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn me umbata sirawtama kiyanne,honda First person shooter game tiakak gahapn,
    mannm ehema kara boot kawama :P COD6,COD7,Battlefield 2...etc gahuwa ethkota oya duka nida has wenwa,try 1k dala balapnko,aye bamuna wage gedarama inna epa yaluwo ekka trip ehema palayan.office ghn gedara enna epa,podi raumak ehema dala waren,(bonna ehema yanna epa meema wage :D)
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Machan oya kendara karayo ohoma thamai...

    okun ohoma kiyanne ganitha kramekatane ekai ubata hama thaninma ekamade kiyanne...

    ubalata ubala adare nam sure nam... marry karapan ban...

    Kola kaallakata thamange jiwite tiranaya karanna denna epa ban... please

    Ow machan eka aththa, hamathanama ekama theory ekane yanne... eth kellath wishwasa nokarata poddak baya wela inne ban, ekai eya mehema karanne naththan kawadawath me wage deyak karanne na.....
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    කාලය තමා හොඳම බෙහෙත.පරණ දේවල් ගැන ආයේ ආයේ හිතන්න යන්න එපා.එතකොටයි උඹට දුක හිතිලා අඬන්නේ,ජීවිතේ එපා වෙන්නේ.උඹ හොඳයි.මොකද උඹට වෙනස් වෙන්න උවමනාව තියෙනවා. ජීවිතේ තනියෙන් නැගිටින්න බලපන් මචන්.එතකොට තමා ජීව්තේ FUN එක. බලපංකො කරලා.උඹටම තේරෙයි වෙනස...... ජය! ;)

    man wadiya hithanne na machan eth samaharawelawata hithenawa nikanma, rata nidaganawa kiyana eka thamai mata epama karapu wade... koi weleth mathak wenawa... ow machan aniwa man kohoma hari meken goda enawa awith hodata innawa... eth ekata tikak kal yai machan!
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Ado FB eke wena Girlsla ekka Chat karala Hitha hadaaganin bang. Matath me de wuna, math ehema thamai recover karagaththe mage mind eka. Try korapan, Kaawahari Set karaganin Skype eke kathaakaranna, Hutch eke H60 Package eke activate karagena Re 11 indala ude 04 wenakan kathakarapan. Ethakota harine...

    man FB eke nam shape eke chat karanawa machan eth wadiya close wenna hithenne na katawath, me wage ayeth unath nam edata mata mehema inna bari wei... e nisa man hodama wade puluwan kalayak thaniyama innawa kiyala hitha hadagannawa...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: ඕඕ... :) එක එක්කෙනාගෙ හිත් වෙනස් වෙනව මචන්. :baffled: අනික කැමති හැම දේම ලැබෙනව නම් මේ ලෝකෙ කවුරුත් කැමති දේ නොලැබීම කියල දුකකට පත් වෙන්න ඕන නෑ නෙ. :( මොනව කරන්නද බං ඉතින් ලැබෙන දෙයක් ගැන හිතල සතුටු වෙලා නොලැබෙන දේ ගැන දුක් නොවී ඉන්න උත්සහ කරහන්. :rolleyes: උඹ ඇඬුව වැළපුනා නෙවෙයි මළත් අර කෙල්ලට දැන් ඉතින් වැඩක් නෑ නෙ. :no: කොච්චර දුක් වුනත් ඒ කෙල්ලට ඒක දැනෙන්නෙත් නෑ. මම නම් කියන්නෙ හොඳම දේ ඔය ලව් ගැන තියෙන අජීවී මතකයන් ඔක්කොම අයින් කරහන්. :( හිටිය අවුරුදු ඒ 3, 4ට හරි කීයට හරි මොනව මොනව හරි උඹට දෙන්න නැතෑ ප්‍රසන්ට් විදියට. :sorry: ඒව දකිද්දි තවත් දුක හිතෙනව වැඩියි මම හිතන්නෙ. :) හිත වෙන දේකට යොමු කරහන්. :no: ලව් මේනියාව ගැහුවාම නම් පොඩ්ඩක් අමාරුයි තමයි ලු. :no: මාත් හරියට දන්නෙ නෑ මට ඔය ගැන අත්දැකීම් නෑ. :yes: තමන් කැමති හැමදේම ලැබෙන්නෙ නෑ කියන එක හැම වෙලේම හිතහන්. :rolleyes: හැමෝම කැමතියි එහෙම වෙනව නම්, :no: ඒත් එහෙම වෙන්නෙ නෑ නෙ. :(

    10.gif
    අනික.., :growl: කොල්ලන්ට තමයි හෙණ ගැහුව වගේ වෙන්නෙ ලව් එකක් බ්‍රේක් වුනාම. :no: කෙල්ලන්ගෙන් බොහොමයකට ඒක ගාණක්වත් නෑ. :yes: ඒක තමයි ඇත්ත.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    salenna epa mchn..okkoma prashna kaalaya wisadai...
    ubawa hadapu ammai thathai gena hithala hodata igena ganin mchn...
    ita passe jeewithe goda nagaa ganin....ubata awashya hema dema ita passe labei....
    gud luck

    Igena ganna wayasaka neme machan man inne, mata dan 25 wenawa, so igena ganna kalayak neme meka.... man kohoma hari hodata innawa ban, egollonta dukak denne na..
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Ow machan eka aththa, hamathanama ekama theory ekane yanne... eth kellath wishwasa nokarata poddak baya wela inne ban, ekai eya mehema karanne naththan kawadawath me wage deyak karanne na.....

    Me thread eka kellata pennapan... samajaye aya mewa gana darana adahas ekita terei...

    smtime eki ubata duk denna bari nisa mehema innawa athi...
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    machn me umbata sirawtama kiyanne,honda First person shooter game tiakak gahapn,
    mannm ehema kara boot kawama :P COD6,COD7,Battlefield 2...etc gahuwa ethkota oya duka nida has wenwa,try 1k dala balapnko,aye bamuna wage gedarama inna epa yaluwo ekka trip ehema palayan.office ghn gedara enna epa,podi raumak ehema dala waren,(bonna ehema yanna epa meema wage :D)

    man wadiya game gahanne na ban,, :( ow dan ayeth yaluwo ekka set wenna one ban gedara hitiya athi & dan man office yanne na machan eken ain una... :( kohoma man ehema bonne na ban.... balamuko api hamadeyakma hari yai... thnx machan ubala okkotama math ekka hitiyata!
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    man wadiya game gahanne na ban,, :( ow dan ayeth yaluwo ekka set wenna one ban gedara hitiya athi & dan man office yanne na machan eken ain una... :( kohoma man ehema bonne na ban.... balamuko api hamadeyakma hari yai... thnx machan ubala okkotama math ekka hitiyata!

    math game gahanen na bn,oya wage unama thama gahanne,dan umba honda jobak set kara ganna baalpn okkotama kalin,25i ne umbata dan,tikak kal single wela hitpn job eke wada elata kara gena n yaluweo ekka,umbata ethkota theri seen 1 gana,passe honda kellek hoyagena badpaan,:rolleyes: gedarata wela oka gana hooolla hooolla inna epoooooo :frown:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Ubala karapu lokuma waradda thamai,

    4years love karala antimata kendara balapu eka...

    mage yaluwek innawa math ekka ekata wada karana..

    uge thaththa Astrologist kenek, ehema welat miniha awurudu ganak love karapu kellawa wiswsa karala marry kala kendara baluwena...

    Dan denna hodata innawa...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    uge thaththa Astrologist kenek, ehema welat miniha awurudu ganak love karapu kellawa wiswsa karala marry kala kendara baluwena...

    Dan denna hodata innawa...

    hehe aneeda kiyanne bn okun ahinsakayongen datha galawala unta kela karala salli hoyagana kana un ne :D balapnko dan muta wela tiyenwa wade,duk seen ekane,matanm okunwa peenna ba :angry:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    :sorry: ඕඕ... :) එක එක්කෙනාගෙ හිත් වෙනස් වෙනව මචන්. :baffled: අනික කැමති හැම දේම ලැබෙනව නම් මේ ලෝකෙ කවුරුත් කැමති දේ නොලැබීම කියල දුකකට පත් වෙන්න ඕන නෑ නෙ. :( මොනව කරන්නද බං ඉතින් ලැබෙන දෙයක් ගැන හිතල සතුටු වෙලා නොලැබෙන දේ ගැන දුක් නොවී ඉන්න උත්සහ කරහන්. :rolleyes: උඹ ඇඬුව වැළපුනා නෙවෙයි මළත් අර කෙල්ලට දැන් ඉතින් වැඩක් නෑ නෙ. :no: කොච්චර දුක් වුනත් ඒ කෙල්ලට ඒක දැනෙන්නෙත් නෑ. මම නම් කියන්නෙ හොඳම දේ ඔය ලව් ගැන තියෙන අජීවී මතකයන් ඔක්කොම අයින් කරහන්. :( හිටිය අවුරුදු ඒ 3, 4ට හරි කීයට හරි මොනව මොනව හරි උඹට දෙන්න නැතෑ ප්‍රසන්ට් විදියට. :sorry: ඒව දකිද්දි තවත් දුක හිතෙනව වැඩියි මම හිතන්නෙ. :) හිත වෙන දේකට යොමු කරහන්. :no: ලව් මේනියාව ගැහුවාම නම් පොඩ්ඩක් අමාරුයි තමයි ලු. :no: මාත් හරියට දන්නෙ නෑ මට ඔය ගැන අත්දැකීම් නෑ. :yes: තමන් කැමති හැමදේම ලැබෙන්නෙ නෑ කියන එක හැම වෙලේම හිතහන්. :rolleyes: හැමෝම කැමතියි එහෙම වෙනව නම්, :no: ඒත් එහෙම වෙන්නෙ නෑ නෙ. :(

    10.gif
    අනික.., :growl: කොල්ලන්ට තමයි හෙණ ගැහුව වගේ වෙන්නෙ ලව් එකක් බ්‍රේක් වුනාම. :no: කෙල්ලන්ගෙන් බොහොමයකට ඒක ගාණක්වත් නෑ. :yes: ඒක තමයි ඇත්ත.

    uba kiyana kathawe hugak aththak thiyenawa machan, api kamathi hamadema apita hambu wenne na ne, monawa karannada ithin, puluwan widihata man hitha hadagannawa.... ow machan dunna ewa dakkama duka wadi man ewa okkoma cupboard ekata dala lock kara... ewa diha balannewath na...

    macahn habai eyath dukin inne kiyana eka man hodatama dannawa, eya thamath mata adarei eth eyata hari decision ekak ganna baruwa inne... ekai mehema karanne... wena deyak wei kiyala man balan innawa ban...
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Me thread eka kellata pennapan... samajaye aya mewa gana darana adahas ekita terei...

    smtime eki ubata duk denna bari nisa mehema innawa athi...

    meka eyata pennanna puluwannam man aniwa pennawa eth pennana widihak na machan, eya aniwa mewa balanne na...

    ow eka thamai harima hethuwa, eya 2na ganama hithala thamai machan oya decision eka gaththe man eka hodatama dannawa....
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    math game gahanen na bn,oya wage unama thama gahanne,dan umba honda jobak set kara ganna baalpn okkotama kalin,25i ne umbata dan,tikak kal single wela hitpn job eke wada elata kara gena n yaluweo ekka,umbata ethkota theri seen 1 gana,passe honda kellek hoyagena badpaan,:rolleyes: gedarata wela oka gana hooolla hooolla inna epoooooo :frown:

    ow machan dan man ayeth job ekak hoyaganna one, & yaluwo ekka issara wage set wela issara wage hithahadaganna one, man kochchara aduwath eya mata hambu wenne naththan hambu wenne na ne, hambu wenawanam aniwa kohoma hari hambu wei ne... hoda deyak wei kiyala man hithanawa...
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Ubala karapu lokuma waradda thamai,

    4years love karala antimata kendara balapu eka...

    mage yaluwek innawa math ekka ekata wada karana..

    uge thaththa Astrologist kenek, ehema welat miniha awurudu ganak love karapu kellawa wiswsa karala marry kala kendara baluwena...

    Dan denna hodata innawa...

    ow machan eka nam hugak aya kiyanawa, e kale api kendara baluwe na, mokada gewal walin danagena nohitiya nisa, danagaththata passse thamai ban baluwe...

    ow man danna ayath ehema innawa machan eth kellage hithe bayak thiyenawa anthima tikema api randu una nisa... mona karannada kiyala hithaganna ba ban...
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    hehe aneeda kiyanne bn okun ahinsakayongen datha galawala unta kela karala salli hoyagana kana un ne :D balapnko dan muta wela tiyenwa wade,duk seen ekane,matanm okunwa peenna ba :angry:

    mmmm ow ithin hugak un boru thamai ban kiyanne eth unge warada neme meka wishwasa karana api ban waradi... un monawa kiwwath api meka wishwasa karanne naththan thamath hodin innawane ban... ape moda kama!