plzzzzzzz help meeeeeeee

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    machan mama net eken down kala apple OS ekak eke format eka thiyenne (dmg) kiyala.... kohomada bn oka boot karanne...
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"

    මචො,MAC OS එක දාන්න යන්නෙ PC එකකටද ? VmWare වල Install කරගන්න,

    එහෙම නැත්නම් UltraISO වලින් පුලුවන්. .. Run As Admin open කරගන්න,
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඕක වැඩ බන් power iso වල. file extention එක වෙනස් කරලා මම ට්‍රයි කර වගෙත් මතකයි.බලහන් එහෙමත්.
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ඕක වැඩ බන් power iso වල. file extention එක වෙනස් කරලා මම ට්‍රයි කර වගෙත් මතකයි.බලහන් එහෙමත්.

    power ISO wala weda na machan.... mama karanna ona okkoma karala beluwa eth hariyanne na bn....