PMP ලගදි කරපු උන්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ලගදි PMP කරපු උන් පටන් ගන්න ක්‍රමයක් කියපල්ලකො. අවු 5කට විතර කලින් class ගිහින් අතෑරියා, දැන් edition එකත් වෙනස්. උඹල ගිය හොද class ගැන එහෙම කියපල්ලා. දැන් online class තියෙනවද. udemy වලින් වගේ ගොඩ දාගන්න බැරිද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොන ක්ලාස්ද
    උබට බේසික් ක්නොලේජ් එක තියනවනම් YouTube eke thiynwa A-z system develop karana wdiya, ohoma patha system 5k withara ghpn ekak thunpara gane , ethkota paththiyan wei
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    මොන ක්ලාස්ද
    උබට බේසික් ක්නොලේජ් එක තියනවනම් YouTube eke thiynwa A-z system develop karana wdiya, ohoma patha system 5k withara ghpn ekak thunpara gane , ethkota paththiyan wei
    ammo uba nan harakgeth harakek.

    PMP kiana eka danne nene :lol::lol: PHP kiala neda gobba senaya hithuwe.. aparade yako degree ekata ubalage maha eun dunna salli
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ammo uba nan harakgeth harakek.

    PMP kiana eka danne nene :lol::lol: PHP kiala neda gobba senaya hithuwe.. aparade yako degree ekata ubalage maha eun dunna salli
    උඹ හොද වෙලාවට කිව්වෙ, මට සීන් එක තේරුම් ගන්න බැරිව හිටියෙ, මචං @Mohowk , Project Management ගැන මම කියන්නෙ
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ammo uba nan harakgeth harakek.

    PMP kiana eka danne nene :lol::lol: PHP kiala neda gobba senaya hithuwe.. aparade yako degree ekata ubalage maha eun dunna salli
    පලයන් කලු කැත අඩුකුලේ එකා
    රිප්ලයි එකක් දැම්මොත් කාටහරි බැනලා, ඔය වගේ ජරා ගති හින්දා තමයි උබලා වගේ උන්ට පිලිකන්නෙ න් එන්න කියලා පිලේ වාඩි කරලා තියන්නෙ. තෝ හූල්ලන්න ඕන නෑ මගෙ සල්ලිවලට තොටවගේ හිගමනයක් නෑ මට. එක එකාට යැදලා හූල්ලලා හිනා වෙලාම තමයි තෝ මේ ආත්මෙත් කලුවට කැතට අඩුකුලේක ඉපදිලා තියෙන්නෙ. මනුස්සයෙක් වගේ හැසිරියන් ඊළග ආත්මෙට වත් වැඩක් වෙන්න
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලගදි PMP කරපු උන් පටන් ගන්න ක්‍රමයක් කියපල්ලකො. අවු 5කට විතර කලින් class ගිහින් අතෑරියා, දැන් edition එකත් වෙනස්. උඹල ගිය හොද class ගැන එහෙම කියපල්ලා. දැන් online class තියෙනවද. udemy වලින් වගේ ගොඩ දාගන්න බැරිද ?
    PMS eke course eka hari paper discussion ekakata hari set weyan...

    pmi sri lanka eke balapan. IESL ekenuth karanawa
    IESL eka exam target karala karanne ne ban
    ------ Post added on Aug 6, 2021 at 9:37 PM
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    PMS eke course eka hari paper discussion ekakata hari set weyan...

    IESL eka exam target karala karanne ne ban
    ------ Post added on Aug 6, 2021 at 9:37 PM
    PMS eke online thiyeda machan, kalekata kalin PMS eke thama kale, exam karanna une ne. Mathaka widihata e davaswala CBT exam thibbe ne. Paper discussion valata den venama yanna amarui den thathwet ekka.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    PMS eke online thiyeda machan, kalekata kalin PMS eke thama kale, exam karanna une ne. Mathaka widihata e davaswala CBT exam thibbe ne. Paper discussion valata den venama yanna amarui den thathwet ekka.
    Online tiyenawa den...poddak call ekak daapan
     
    • Like
    Reactions: hiKz123

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Passing the PMP exam by self-studying is gonna be a little tough unless you have been in an agile environment for over 5 years. The best thing to do is attend a crash course which will be done in about 4-5 days if you have experience. Otherwise do CAPM and later go for PMP.

    Also, you need 4500hours of non-overlaping projects experience to sit for the PMP exam if you have a basic degree, otherwise 7500hours of experience without a degree.

    The exam fee is US$ 555
     
    m3mali

    Member
    Nov 3, 2010
    9
    7
    3
    Online eka set wenne neha machan .. moka kiuwath uba mock exam 4k wath karala 90% nathinam exam karanna yanna epa .. pora talks daala tiyena un kiana tharam leesi ne ... PMS hodai .. but online seen eka nam echchara hari neha lu ..