jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,605
    32,352
    113
    xiaomi-poco-m3-128gb.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,818
    1
    9,704
    113
    colombo
    ගන්න එපා ඕකේ ඕෆ් උනහම ආයේ ඔන් වෙන්නැති ලෙඩක් තියෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,605
    32,352
    113
    තාම එනවද? නෑනේ? ඕක ඕෆ් වුනාම ඕන් වෙන්නේ නෑනේ. එතකොට වොරන්ටියට වෙන මොඩ්ල් එකක් දෙන්නේ.
    2022 march walin passe okkoma ekata 2.5 k wadi wela, issarahata thawa wadi nandalal imports band karala :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,511
    1
    101,533
    113
    34
    Kalutara
    2022 march walin passe okkoma ekata 2.5 k wadi wela, issarahata thawa wadi nandalal imports band karala :(
    80 ට නම් වටින්නේ නෑ ඕක. ඕෆ් වුනාම 5000ක් දීලා හදාගන්න නම් පුළුවන්. ෆෝන් එක ස්ලෝ වෙනවා කල් යද්දී. සාමාන්යෙන් ඩිස්ප්ලේ එක ලොක් කරලා ආයේ විනාඩි 15ක් පැය බාගයක් විතර ගිහිල්ලා අන්ලොක් කලාම වෝල්පේපර් එකේ පෙන්නන්නේ ලොක් කරද්දී තිබ්බ වෙලාව, ඒක වෙනස් වෙනවා අපිට පේනවා, ඒ තරම් ස්ලෝ එකක් තියෙනවා.
     
    • Like
    Reactions: jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,050
    2
    54,835
    113
    80 ට නම් වටින්නේ නෑ ඕක. ඕෆ් වුනාම 5000ක් දීලා හදාගන්න නම් පුළුවන්. ෆෝන් එක ස්ලෝ වෙනවා කල් යද්දී. සාමාන්යෙන් ඩිස්ප්ලේ එක ලොක් කරලා ආයේ විනාඩි 15ක් පැය බාගයක් විතර ගිහිල්ලා අන්ලොක් කලාම වෝල්පේපර් එකේ පෙන්නන්නේ ලොක් කරද්දී තිබ්බ වෙලාව, ඒක වෙනස් වෙනවා අපිට පේනවා, ඒ තරම් ස්ලෝ එකක් තියෙනවා.

    මේ ෆෝන් එක අද ආවා, 44,000 Used

    https://elakiri.com/threads/යාලුවෙක...නි-විදිය-පැහැදිලි-කරන්න.2058461/post-27996059
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,605
    32,352
    113
    80 ට නම් වටින්නේ නෑ ඕක. ඕෆ් වුනාම 5000ක් දීලා හදාගන්න නම් පුළුවන්. ෆෝන් එක ස්ලෝ වෙනවා කල් යද්දී. සාමාන්යෙන් ඩිස්ප්ලේ එක ලොක් කරලා ආයේ විනාඩි 15ක් පැය බාගයක් විතර ගිහිල්ලා අන්ලොක් කලාම වෝල්පේපර් එකේ පෙන්නන්නේ ලොක් කරද්දී තිබ්බ වෙලාව, ඒක වෙනස් වෙනවා අපිට පේනවා, ඒ තරම් ස්ලෝ එකක් තියෙනවා.
    honda tyres dekak thiyana bicycle ekak gannawa ita sapai
     
    • Love
    Reactions: Heshan Daminda