හිතවතුනි සහයෝගයක් අවශ්‍යයි
මගේ තිබ්බා xiaomi poco m3 එකක්.ඒක දැනට භාවිත කරන්නේ මවුතුමිය.එතුමියට ඒක දීලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා.මම ඒකේ තිබ්බ data ඔක්කොම අයින් කරලා දුන්නේ.මට ඒ පරණ data ටික ආයේ ගන්න ඔනි.කොහොමද ඒක කරන්නේ