මේක ලියවුණේ සෙනසුරාදා. මම නාරාහෙන්පිට ඉඳලා බොරැල්ලට බස් එකේ එද්දි මම අඳුරන Couple එකක් දැකලා. (නංගි කෙනෙක්).
මාව දැකලා පණ බයේ ඒකි ගැහෙනවා දැක්කා මම මගේ Frentho ට මේ ගැන කියයි කියලා.
පොඩි එකී ඒකිගේ කොල්ලට තුරුල් වෙලා ඉන්න එක මම නැති කරන්න ඕන නෑනේ. (අපිට බූල් බල්ලෝ නෑ කියලා.)
වැස්සත් එක්ක ඉතින් ආපු idea එක Mobile එකේ කෙටුවා.
හොඳඳ බලන්න.
meka liyaune saturday. mama narahenpita indala borellata bus eke eddi mama adurana couple 1k dekala. (nangi kenek.)
maawa dekala pana baye eki gahenawa dekka mama mage frentho ta me gena kiyai kiyala.
podi ekiiiii ekige kollata thurul wela inna eka mama nati karanna oni naa neee..... (apita bool ballo naa kiyala...)
wessath ekka ithin apu idea eka mobile eke ketuwa.
hodada balanna.
Last edited:
