Podcasts.lk එකට මොකද වුනේ 🤔 ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    දැන් පෙන්නන්නේ නෑනෙ බං ගියාට උඹලා ගිහින් බැලුවද? ඉස්සර නම් ඕකෙන් තමයි අළුත් පෝඩ්කාස්ට් එකක් ආවොත් දැනගන්නේ
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    podcast රැල්ල ඉවරයි වගේ මුල් කාලෙ වගේ කට්ටිය දැන් වැඩිය episode දාන් නෑ :(
     
    • Haha
    Reactions: Voltage