උඹලා ලඟකදී හඳේ හාවා ව දැක්කද?? 🤔

honesty

Well-known member
  • May 2, 2015
    2,171
    4,117
    113
    මේක මට ලඟකදි Note උනේ.. උඹලට හිතෙන්නැද්ද හඳ අපිට දැන් පේන්නෙ, ඉස්සර පෙනුන විදියට නෙමෙයි කියලා.. මට ඉස්සර මතක හඳ නෙමෙයි වගේ දැන් තියෙන්නෙ. ඉස්සර හඳේ හාවෙක් වගේ Figure එක පැහැදිලිව පෙනුනට දැන් පේන්නෙ නෑ නෙ බං.. එකම රටේ ඉන්නෙ තාම, අනික හඳේ හැමදාම පෘථිවියට පේන්⁣නෙ එකම ⁣කොටස නෙ, වෙනස් වෙන්න විදියක් නෑ නෙ එතකොට... 🤔

    තව අමුතු දෙයක් තමයි, උඹලට හිතෙන්නැද්ද අපිට මතක තියෙන්නෙ ගොඩක් මෑතක වෙච්ච දේවලුයි, අපි පොඩි කා⁣ලෙ ගොඩක් ඉස්සර වෙච්ච දේවලුයි කියලා.. මට නම් ඒ අතර මැද දේවල් මතක නෑ නෙ.. කීප දෙනෙක්ගෙන් මම මේ ගැන ඇහුවා, උන්ටත් මේ සීන් එක තියනවා.. සමහරුන්ට එහෙම තියනවා කියලා Click වුනේ මම කිවුවට පස්සෙ.. 😑
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    9,291
    10,576
    113
    පෘථිවිය

    ඒ හාව හාවී එක්ක ගිහින්
     
    • Haha
    Reactions: honesty

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,230
    9,933
    113
    මේක මට ලඟකදි Note උනේ.. උඹලට හිතෙන්නැද්ද හඳ අපිට දැන් පේන්නෙ, ඉස්සර පෙනුන විදියට නෙමෙයි කියලා.. මට ඉස්සර මතක හඳ නෙමෙයි වගේ දැන් තියෙන්නෙ. ඉස්සර හඳේ හාවෙක් වගේ Figure එක පැහැදිලිව පෙනුනට දැන් පේන්නෙ නෑ නෙ බං.. එකම රටේ ඉන්නෙ තාම, අනික හඳේ හැමදාම පෘථිවියට පේන්⁣නෙ එකම ⁣කොටස නෙ, වෙනස් වෙන්න විදියක් නෑ නෙ එතකොට... 🤔

    තව අමුතු දෙයක් තමයි, උඹලට හිතෙන්නැද්ද අපිට මතක තියෙන්නෙ ගොඩක් මෑතක වෙච්ච දේවලුයි, අපි පොඩි කා⁣ලෙ ගොඩක් ඉස්සර වෙච්ච දේවලුයි කියලා.. මට නම් ඒ අතර මැද දේවල් මතක නෑ නෙ.. කීප දෙනෙක්ගෙන් මම මේ ගැන ඇහුවා, උන්ටත් මේ සීන් එක තියනවා.. සමහරුන්ට එහෙම තියනවා කියලා Click වුනේ මම කිවුවට පස්සෙ.. 😑

    හඳේ හාවා වැඩිපුරම හොඳට පේන්නෙ මැයි, ජූනි පෝයවල් දෙකේ මචන්. හැමදාම පේන්නෙ එකම පැත්ත කියලා හිතුවාට එහෙමමත් නෑ.

    ලංකාවෙ උඹ ඉන්න තැන අනුව සමකයෙ ඉඳලා degrees 6 සිට 9-10 දක්වා උඩින්නෙ තියෙන්නෙ. ඉතින් අවුරුද්ද පුරා පේන කොටස පොඩ්ඩක් slant වෙනවා. අනික ඉර එළිය වුණත් වැටෙන පැත්ත පොඩ්ඩක් වෙනස්නෙ. පෘථිවියත් අංශක 23.5° ක් අ‍ැල වෙලා තියෙන්නෙ කියල අමතක කරන්න එපා. අපි ඉර වටේ යන පථයෙ තලය එක්ක ගත්තාම එ‍්ක අවුරුද්ද පුරා දෙපැත්තට දෝලනයක් වෙනවා.

    එකම පැත්ත පේනවා කියල හිතුවට හඳේ හාවෙක් හැදෙන ප්‍රධාන හේතුව හඳට ඉර එළිය වැටෙන පැත්ත සහ පරාවර්තනය වෙන ඉර එළිය අපිට එන විදිහයි, හඳේ අ‍ාවාටවල බිත්තිවලින් වැටෙන හෙවනැළිවලයි එකතුවක්. විශේෂ දෙයක් විදිහට හඳේ තියෙන "වැලි" පෘථිවියෙ වගේ weathered වීමක් වෙන් නෑ වායුගෝලය තුනී නිසා. එ‍් හින්දා එ‍්වායෙන් මහ අමුතු විදිහට අ‍ාලෝකය පරාවර්තනය වෙන්නෙ. ඔය සේරගෙම එකතුවක් තමයි හඳේ හාවා (ලංකාවට සහ ඉන්දියාවට විතරක් පේන)

    මැයි මාසෙ වෙසක් පෝය දවසට හඳ බලපන්, හාවා හොඳටම පේන්නෙ එදාට. 😍

    මතක එහෙම වෙන එකත් අමුතු නැහැ බං. ළඟ දේවල් ඉතින් අපිට fresh නිසා මතකයි. එ‍්ක මැජික් නෑනෙ. ගොඩක් පරණ, තමන් පොඩි කාලෙ දේවල් වැඩිපුර මතක හිටින්න වැදගත් හේතු කීපයක් තියෙනවා.

    1. පොඩි කාලෙ අපේ ඔලුවල තිබ්බ මතක ප්‍රමාණය අඩුයි. ඉතින් අලුත් මතකයකින් පිරෙන ප්‍රමාණය හිතුවොත් සාපේක්ෂව වැඩියි. ඉතින් එ‍්වා මතකයේ වැඩි තැනක් ගන්නවා.

    2. අ‍ැත්තටම අපිට පොඩි කාලෙ වෙච්ච ගොඩක් දේවල් පට්ට exciting සහ එ‍් වගේ දේවල් සිදු වීමේ ඉඩකඩත් වැඩියි. කාලෙත් එක්ක අපිව ලොකුවට excite වෙන දේවල් සිදු වීම දුර්ලබ වෙනවා. ඉතින් එ‍්වට මතකයෙ ලැබෙන තැන අඩුයි.

    3. පොඩි කාලෙ මතක අපි නිතරම අ‍ායෙ අ‍ායෙ මතක් කරලා සතුටු වෙන නිසා refresh වීමක්, reinforce වීමක් වෙනවා. අපේ මොළේ හැදිලා තියෙන්නෙම නිතර මතක් කරන, පාවිච්චියට ගන්න දේවල් වැඩිපුර මතක හිටින විදිහට.

    4. වැඩිහිටියෙක් වෙන්න කලින් කාලෙ ගොඩක් මතක අපි evolutionarily ම අපේ survival එකට ප්‍රයෝජනයට ගන්න දේවල් නිසා වඩා හොඳින් මතකයට ගන්නවා. වැඩිහිටි වයසට අ‍ාවාට පස්සෙ එදිනෙදා වෙන දේවල් එ‍් තරම්ම වැදගත් තැනකට ගන් නැහැ.

    5. පොඩි කාලෙ ගොඩක් අය හොඳට නිදා ගන්නවා. නින්දෙදි තමයි අපේ මොළය මතක වැඩි හරියක් rearrange කරලා පිළිවෙලට ගොනු කරගන්නෙ. හරියටම මේක පරණ PC එකක hard එක defrag කරනවා වගේමයි. කොටින්ම හීන පේන්නෙත් ඔය ක්‍රියාවලියෙ කොටසක් විදිහට. වැඩි වයසට අ‍ාවට පස්සෙ ගොඩක් අයට නින්ද මදි වෙන නිසා, නිදා ගත්තත් stress එක නිසා ඕක ටිකක් අවුල් යනවා. ගොඩක් අයට නිදා ගත්තාම හීනෙන් පවා පේන්නෙ තමන් නිතර අ‍ාව ගිය ඉස්කෝලෙ, එ‍් දවස්වල හිටපු ගෙදර, නිතර ගිය වෙන ගෙදරක් තිබුණා නම් එතන වගේ වෙන්නත් හේතුව එ‍්කයි.

    6. පොඩි confirmation bias එකකුත් එනවා. අපිට පොඩි කාලෙ තිබ්බ මතක ගොඩක් වෙලාවට ලස්සනයි. මතක් වුණාම එ‍්වා දිගට මතක් කරල රස විඳින්න ඉතින් අ‍ාස හිතෙනවා. මැද කාලෙ දෙයක් මතක් වුණත් එ‍් තරම් interest එකක් තියෙන දේවල් අඩු වෙන්න පුළුවන්. ඉතින් එ‍්වා මතක් වුණත් අපි ලොකුවට රස විඳින් නෑ. ඉතින් අපි විසින්මත් ඉස්සර කාලෙ ලස්සන මතක වැඩිපුර උඩට අරන් මැද කාලෙ වෙච්ච ලොකු ගතියක් නැති දේවල් අයින් කරල දාන සීන් එක තියෙනවා.

    ඔය ටික තමයි ඉතින්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    25,298
    14,890
    113
    Colombo
    IMG_6129.jpeg

    මේ තියෙන්නේ බන්
     
    Thanks for your time and effort, mchn. You really saved my day! I was starting to think I’d ended up in a multiverse or that my reality paradigm had shifted. You solved it with practical, realistic reasoning..

    View attachment 244766

    මේ තියෙන්නේ බන්
    appata siri, හඳ නගින සීන්..
    ------ Post added on Jan 7, 2025 at 9:28 AM

    hada nam dakke nae. bus ekkaka yanawa dakka :-D
    මොකාද බස් ඒකේ ගියෙ, හාවාද,,
    ------ Post added on Jan 7, 2025 at 9:28 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,397
    6,117
    113
    Nawala
    මේක මට ලඟකදි Note උනේ.. උඹලට හිතෙන්නැද්ද හඳ අපිට දැන් පේන්නෙ, ඉස්සර පෙනුන විදියට නෙමෙයි කියලා.. මට ඉස්සර මතක හඳ නෙමෙයි වගේ දැන් තියෙන්නෙ. ඉස්සර හඳේ හාවෙක් වගේ Figure එක පැහැදිලිව පෙනුනට දැන් පේන්නෙ නෑ නෙ බං.. එකම රටේ ඉන්නෙ තාම, අනික හඳේ හැමදාම පෘථිවියට පේන්⁣නෙ එකම ⁣කොටස නෙ, වෙනස් වෙන්න විදියක් නෑ නෙ එතකොට... 🤔

    තව අමුතු දෙයක් තමයි, උඹලට හිතෙන්නැද්ද අපිට මතක තියෙන්නෙ ගොඩක් මෑතක වෙච්ච දේවලුයි, අපි පොඩි කා⁣ලෙ ගොඩක් ඉස්සර වෙච්ච දේවලුයි කියලා.. මට නම් ඒ අතර මැද දේවල් මතක නෑ නෙ.. කීප දෙනෙක්ගෙන් මම මේ ගැන ඇහුවා, උන්ටත් මේ සීන් එක තියනවා.. සමහරුන්ට එහෙම තියනවා කියලා Click වුනේ මම කිවුවට පස්සෙ.. 😑
    ලාවට වගේ දැක්ක මගේ හිතේ ....

    images
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    662
    113
    @ Lankawe oi
    මේක මට ලඟකදි Note උනේ.. උඹලට හිතෙන්නැද්ද හඳ අපිට දැන් පේන්නෙ, ඉස්සර පෙනුන විදියට නෙමෙයි කියලා.. මට ඉස්සර මතක හඳ නෙමෙයි වගේ දැන් තියෙන්නෙ. ඉස්සර හඳේ හාවෙක් වගේ Figure එක පැහැදිලිව පෙනුනට දැන් පේන්නෙ නෑ නෙ බං.. එකම රටේ ඉන්නෙ තාම, අනික හඳේ හැමදාම පෘථිවියට පේන්⁣නෙ එකම ⁣කොටස නෙ, වෙනස් වෙන්න විදියක් නෑ නෙ එතකොට... 🤔

    තව අමුතු දෙයක් තමයි, උඹලට හිතෙන්නැද්ද අපිට මතක තියෙන්නෙ ගොඩක් මෑතක වෙච්ච දේවලුයි, අපි පොඩි කා⁣ලෙ ගොඩක් ඉස්සර වෙච්ච දේවලුයි කියලා.. මට නම් ඒ අතර මැද දේවල් මතක නෑ නෙ.. කීප දෙනෙක්ගෙන් මම මේ ගැන ඇහුවා, උන්ටත් මේ සීන් එක තියනවා.. සමහරුන්ට එහෙම තියනවා කියලා Click වුනේ මම කිවුවට පස්සෙ.. 😑
    hitiya ban me lagadi me dawasvalanan ne..hade kellai penne
     
    • Like
    Reactions: IndrajithGamage

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,231
    7
    33,289
    113
    මේක මට ලඟකදි Note උනේ.. උඹලට හිතෙන්නැද්ද හඳ අපිට දැන් පේන්නෙ, ඉස්සර පෙනුන විදියට නෙමෙයි කියලා.. මට ඉස්සර මතක හඳ නෙමෙයි වගේ දැන් තියෙන්නෙ. ඉස්සර හඳේ හාවෙක් වගේ Figure එක පැහැදිලිව පෙනුනට දැන් පේන්නෙ නෑ නෙ බං.. එකම රටේ ඉන්නෙ තාම, අනික හඳේ හැමදාම පෘථිවියට පේන්⁣නෙ එකම ⁣කොටස නෙ, වෙනස් වෙන්න විදියක් නෑ නෙ එතකොට... 🤔

    තව අමුතු දෙයක් තමයි, උඹලට හිතෙන්නැද්ද අපිට මතක තියෙන්නෙ ගොඩක් මෑතක වෙච්ච දේවලුයි, අපි පොඩි කා⁣ලෙ ගොඩක් ඉස්සර වෙච්ච දේවලුයි කියලා.. මට නම් ඒ අතර මැද දේවල් මතක නෑ නෙ.. කීප දෙනෙක්ගෙන් මම මේ ගැන ඇහුවා, උන්ටත් මේ සීන් එක තියනවා.. සමහරුන්ට එහෙම තියනවා කියලා Click වුනේ මම කිවුවට පස්සෙ.. 😑
    How old are you? :unsure:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    435
    528
    93
    හාවා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න ඇති බන් , ඌටත් චූ බර එහෙම හැදෙනවනේ . :D
     
    • Haha
    Reactions: Asmodeus