මේ වගේ පොන්නයෙක්ට උපදෙස් දීපු හරක් වෙච්ච තොපිට පිස්සු.![]()
![]()






ආං පුතේ රෙද්ද ගියා







මේ වගේ පොන්නයෙක්ට උපදෙස් දීපු හරක් වෙච්ච තොපිට පිස්සු.![]()
![]()






ආං පුතේ රෙද්ද ගියා







ai saho parana files eliyata adinne mehema ?![]()


මේ වගේ පොන්නයෙක්ට උපදෙස් දීපු හරක් වෙච්ච තොපිට පිස්සු.![]()
![]()

ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.


#Repost hut@ගොන් ආතල් ගන්න එපා පොන්ස් කමියුනිටි එකක. මානසික වෛද්‍යයවරයෙක් හම්බු වෙයන් ගිහින් අම්මයි තාත්තයි හම්බ කරලා නිකන් කන්න දෙන එක දිරෝ ගන්න අමාරුම නම්. තොපි වගේ කාලකණ්ණි අසික්කිතයෝ නිසා ඇත්තටම උදව්වක් ඉල්ලලා එකෙක් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මත් ඌත් ජෝක් එකක් වෙන එක වෙන්නේ. මේකේ ඇඩ්මින්ලා බුදිද මන්දා මෙව්වා දැක දැක යහතින් තියන්න.

Uba admin neweda? Guess karalada -rep eka hoyagatte? 
ai saho parana files eliyata adinne mehema ?![]()

මහ පිස්සු හුයන්නෙක් බං මූ. බලපන් ඩයස් පොන්නයද මන්දා මේ.![]()
#Repost hut@

mata nam mathakai dial eka kawuda kiyala
kiriye unge business karanna ideas ahala meke un uuta sup eka dunnama anthime untama puka pennapu dial ekak neh muu
api meke chat karamuda saho ?![]()

උඹ අත අරින්න කලින් එකී උඹව අත ඇරලා බන්බඳින්න ඉන්න උන්, බැඳපු උන්, කෙල්ලො ඉන්න උන් වරෙල්ල. මම ගියා කෙල්ලෙක් බලන්න යෝජනාවක් හැබැයි ගෙදරින් පංගලාත්තු කරපු. කෙල්ල අවුලක් නෑ දැන් දවස්ගානක් හම්බවෙලත් කතා කර කර ඉන්නව.
ඒත් මේ කෙල්ල over protective වගේ බන්. මොකක් හරි හොරයක් තියෙද දන්නෑ. හම්බවෙලා කතා කරනකොට ජොක් කර කර ෆන් එකේ ඉන්නව. ඒත් ෆෝන් එකෙන් කතා කරනකොට හෙන official විදියට talk කරන්නේ? skype එක ඉල්ලුවම එහෙම එකක් නෑලු. ඒත් ෆෝන් එකේ skype app එක තියෙනව.
මම ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක් දැම්මත් ඇක්සෙප්ට් කරේනෑ. මම මොකද ඇහැව්වම මගේ එක ඉල්ලගෙන අලුත වෙන නමකින් හදාපු ෆේක් එකකින් මගේ එකට දැම්ම රික්වෙස්ට් එකක්. මම ඒකත් ඇහැව්වම පරන එක වැඩිය යූස් වෙන්නෑලු.. හැබැයි මම පරන එකේ friend count එක වැඩි වෙලා තියෙනව නෝටිස් කරා
ඇඟ පත එහෙම අල්ලන්න දෙනව අවුලක් නෑ ඒත් ෆොටෝ එකක්ගන්නත් තහනම්.හෙන අලි සීන් තියෙන්නේ මොකෝ මේකිට මාව සුවර් නැතුවද දන්නෑ.
මම ටෙක්ස්ට් කරද්දි වැල් වැල් ලිව්වට ඒකි k, hmm, he he , <3, bye, lol ඔන්න ඔහොම කෙටියෙන් කොටන්නේ. ඒ වෙලාවට මට ටිකක් තදවෙනව. මාව නිකන් කෙයා කරන්නෑ වගේ.
මුන්ගෙ පවුලට යමක් කමක් තියෙනව මේකිත් ඉගෙන ගත්ත එකියක්. ලස්සනත් අවුලක් නෑ. හමුවෙලා කතා කරද්දි, ගෙදරට ගියාම පැය ගනන් බහුබූත කතා කර කර ඉන්නව. එහෙම අකමැත්තකුත් නෑ. අනේ බන් මට නම් මේ ගෑනු තේරෙන්නෑ
මොකෝ බන් කරන්නේ බන්? අත ඇරල දාන්නද?![]()
මූ අප්සට් ඩයල් එකක් බන් ඉස්සර ඉඳලම දන්න උන් දන්නවා. අපරාදේ සිරාවට රිප්ලයි කරපු උන්ගෙ කාලය.![]()


uputaa gaththe ek walin nisaa gaththa thana damme naththe saho me kamaren anith kamreta damma wagene![]()


හා හා කාමර පටල ගන්න එපා. අන්තිමට එලියට ගද්දි බෙලි කාපු හැන්ද වගේ තියේවි. 

LED බල්බ්![]()


උඹ අත අරින්න කලින් එකී උඹව අත ඇරලා බන්
අනිවා එකී පිට ගිහින් , වෙන එකෙක් සෙට් වෙලා , බඩු සුවර්
අතල් එක දුන්නේ nathan පිට යනවා බන්
නොම්බරේ දාපන් මේකේ මම කෝල් එකක් දීල ශේප් එකක් දැන්නම්

mata nam mathakai dial eka kawuda kiyala
kiriye unge business karanna ideas ahala meke un uuta sup eka dunnama anthime untama puka pennapu dial ekak neh muu
api meke chat karamuda saho ?![]()



සමහර උන්ගේ ලඟ වාහන 4 ක් 5ක් තියෙනව. ඒවගේ මාලිගා වගේ ගෙවල්. 



මගේ හීනයක් තියෙනවා super gl එකක් ගන්න. ඒකට 50කට වඩා යනව. තව මටම කියල ගෙයක් හදාගන්නත් ඕන. ඒකටත් ඉඩමටත් එක්ක තව 80ක් වත් යයි. 








එන්න එන්නම වටිනාකම අඩු වෙනව. මට ඉගෙන ගන්න බැරි උන නිසා. මම බැලුවේ ගානක් එෆ්ඩී දාල ඒකේ පොලියන් වත් ජීවිතේ පටන් ගන්න. කුට්ටිය වියදම් කරන්නේ නැතිව. ඒත් ආච්චිට හාල්ගරන්න. එන්න එන්නම ඒකෙත් පොලිය අඩු වෙනව 













අම්මගේ, තාත්තගේ, හවුල් ගිණුම්වල සල්ලි වෙන්න බෑ. උබට ඕන වෙලාවක අරන් ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උබේම සල්ලි වෙන්න ඕන.
හබැයි උබේම වෙන්න ඕන. 







ඇත්ත මට වැඩක් නෑ උබලගේ පොතේ කීයක් තිබ්බත්. 

මේක දැම්මේ පොඩි දළ අදහසක් ගන්න වයසත් එක්ක උබල කොච්චර ඉතිරි කරල තියෙනවද කියල දැන ගන්න. ඒක මට සහ මේකේ හැම එකාටම කීයක් හරි ඉතිරිකරන්න හොඳ motivation එකක් වෙයි. 




අවුලක් නෑ ඒකෙන් පොඩි ගැම්මක් සහ ආසාවක් ආව මටත් ඒ වගේ එකෙක් වෙන්න 











PHP වලට වගේ? 







ඕක මට ඉස්සර ඉඳලම තියෙන දෙයක්. ඉතින් එකවුන්ට් එක ක්ලෝස් කරල උන් මට කවුන්ටරෙන් සල්ලි දෙනකොට මේව කවුන්ටරේ ලෑල්ලේ තියෙන් ගණන් කරන්න ගියාම එපා වෙනව. මොකද කීප සැරයක් කරන්න ඕන. මිනිස්සු පිරිල ඉන්න නිසා හිතටත් මොකක්ද වගේ 

. උන් හරියි කියල දුන්නට කවුද දන්නේ
පස්සෙ අඩුයි කිව්වට වැඩක් නෑනේ 
අනික බෑක් එකක ඔක්කොම දාගෙන එන එකත් බයානකයි මොකෙක් හරි උදුර ගත්තොත් 





එපා වෙනව බන් බැංකු පරිසරය.


. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.
උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.
ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ
ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ

මේ වගේ පොන්නයෙක්ට උපදෙස් දීපු හරක් වෙච්ච තොපිට පිස්සු.![]()
![]()
