poddak warella 22+

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    බඳින්න ඉන්න උන්, බැඳපු උන්, කෙල්ලො ඉන්න උන් වරෙල්ල. මම ගියා කෙල්ලෙක් බලන්න යෝජනාවක් හැබැයි ගෙදරින් පංගලාත්තු කරපු. කෙල්ල අවුලක් නෑ දැන් දවස්ගානක් හම්බවෙලත් කතා කර කර ඉන්නව.

    ඒත් මේ කෙල්ල over protective වගේ බන්. මොකක් හරි හොරයක් තියෙද දන්නෑ. හම්බවෙලා කතා කරනකොට ජොක් කර කර ‍ෆන් එකේ ඉන්නව. ඒත් ෆෝන් එකෙන් කතා කරනකොට හෙන official විදියට talk කරන්නේ? skype එක ඉල්ලුවම එහෙම එකක් නෑලු. ඒත් ෆෝන් එකේ skype app එක තියෙනව. :rolleyes:

    ‍මම ෆේස්බුක් එකට රික්වෙස්ට් එකක් දැම්මත් ඇක්සෙප්ට් කරේනෑ. මම මොකද ඇහැව්වම මගේ එක ඉල්ලගෙන අලුත වෙන නමකින් හදාපු ෆේක් එකකින් මගේ එකට දැම්ම රික්වෙස්ට් එකක්. මම ඒකත් ඇහැව්වම පරන එක වැඩිය යූස් වෙන්නෑලු. :frown:. හැබැයි මම පරන එකේ friend count එක වැඩි වෙලා තියෙනව නෝටිස් කරා :nerd:

    ඇඟ පත එහෙම අල්ලන්න දෙනව අවුලක් නෑ ඒත් ෆොටෝ එකක්ගන්නත් තහනම්. :baffled: හෙන ‍අලි සීන් තියෙන්නේ මොකෝ මේකිට මාව සුවර් නැතුවද දන්නෑ.

    මම ටෙක්ස්ට් කරද්දි වැල් වැල් ලිව්වට ඒකි k, hmm, he he , <3, bye, lol ඔන්න ඔහොම කෙටියෙන් කොටන්නේ. ඒ වෙලාවට මට ටිකක් තදවෙනව. මාව නිකන් කෙයා කරන්නෑ වගේ.

    මුන්ගෙ පවුලට යමක් කමක් තියෙනව මේකිත් ඉගෙන ගත්ත එකියක්. ලස්සනත් අවුලක් නෑ. හමුවෙලා කතා කරද්දි, ගෙදරට ගියාම පැය ගනන් බහුබූත කතා කර කර ඉන්නව. එහෙම අකමැත්තකුත් නෑ. අනේ බන් මට නම් මේ ගෑනු තේරෙන්නෑ :dull::dull::no:

    මොකෝ බන් කරන්නේ බන්? අත ඇරල දාන්නද? :confused:


    matanan awlak penne na ...machan me dan thiyena samaja thathweth ekka mole thiyena kellek ohoma thamai hasirenna ooni.ubawa set kara kiyala bandiimada sure nane.
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මම මුට මනුස්සයෙක් වගේ උපදේශයක් දෙන්න හැදුවේ. මේ ටික දැක්කම මුගේ පවුලේ එවුන් ගැන තමයි මතක් වෙන්නේ.
    මමනම් එළකිරි එකේ ප්‍රශ්න දාල නැහැ එත් මම දැකල තියෙනවා සමහර අයට හොද උපදෙස් අදහස් එළකිරි එකෙන් ලැබෙනවා. මම ඉන්නේ community 4k විතරයි.
    mokakda ban me community kathaawa. poddak kiyala dipanko. mama thread ekak daaddhi nam ara drop down list eken ekak thoranawa. namuth apata oona community eka witharak display karaganna danne naa ban.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    fake fb account ekak hadala eken request karala balapan accept karawida kiyala..

    yaluwekge old account ekak wage tiyanam wadiya hodai.. tikak posh looking pics tikak dala hadala ganin eka..

    kellage hora wada thiyada danne nane :P

    btw hodata hithala gema gahapan machan..
    athata awa chance nathi karagannath epa..

    barima unoth ekigen direct ahapan :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ නේද අර කුණු පෙරේතයා..
    අපෝ උඹ වගේ කුණු ලෝබයෙක්ට ඔය කෙල්ල හොඳ වැඩියි..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ නේද අර කුණු පෙරේතයා..
    අපෝ උඹ වගේ කුණු ලෝබයෙක්ට ඔය කෙල්ල හොඳ වැඩියි..

    දැන්ද සහෝ එන්නේ? ෂෝ එක ඉවරයි දැන් පලයන් :P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම මුට මනුස්සයෙක් වගේ උපදේශයක් දෙන්න හැදුවේ. මේ ටික දැක්කම මුගේ පවුලේ එවුන් ගැන තමයි මතක් වෙන්නේ.
    මමනම් එළකිරි එකේ ප්‍රශ්න දාල නැහැ එත් මම දැකල තියෙනවා සමහර අයට හොද උපදෙස් අදහස් එළකිරි එකෙන් ලැබෙනවා. මම ඉන්නේ community 4k විතරයි.
    mokakda ban me community kathaawa. poddak kiyala dipanko. mama thread ekak daaddhi nam ara drop down list eken ekak thoranawa. namuth apata oona community eka witharak display karaganna danne naa ban.


    ah sorry machan mama kiwwe elakiri wage wena sites gana. EK eke categories gana newei. sorry.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled::baffled: koheda alluwe?

    fva2aa.jpg
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83

    බොන්න වෙන කේස් එකක් නේ :dull: උබ කෙල්ල ගැන ලාව්ට හොයපන් මචන් ටිකක් ඒ පැත්තේ කොල්ලෝ එහෙම දන්නවා ඇතිනේ කෙල්ල නටපු නාඩගම් එහෙම ඒ නිසා සර්ච් පාරක් දාපන් නැත්නම් එකිගේ හොදම යාලුවා එක්ක පොඩ්ඩක් සෙට් වෙලා වමාරගනින් සේරම


    :yes::yes:

    ethawa anthimeta ubata ekeige hodama yaluwa set wei,:lol::lol::lol: