අපේ අයියලා අක්කලා
පොඩි බඩගින්නට කම්මැලි වෙලාවට මෙනවද හපන්නේ
අපි හැමෝම අලුතෙන් එන ඒවා ටෙස්ට් කරනවානේ
ඒ වගේ අලුත් එකක් හරි නිතරම කන දේවල් හරි මෙනාද තියෙන්නේ
කියමු බලන්න කට්ටියටත් කාලා බලන්න
පුලුවන්නම් ගාණත් දාන්න අලුත් දෙයක් නම්
චොකලට් රෝල්
ලිටිල් ලයන් , පෙරේරා ඇන් සන්ස්

Last edited: