පොඩි වඩේ කඩයක් තියෙනවා. ඒකෙන් දෙක තුනක් කනවා.. තව මෙහෙ තියෙනවා මාළු පාන්, රෝල්ස්, පැටිස් ඔක්කොම රුපියල් 10යි. ටිකක් පොඩියි. ඒ උනාට පට්ට රහයි.