උබටයි සදුන් බුවාටයි ඔය දෙකක් හයි කරන්න ඔනේ උබලා දෙන්නා රටක් වටින චරිත දෙකක්නේ මචං උබට මේ රටට නැති උනොත් පාඩුවක් ඒක නිසා උබලා දෙන්නවා අපි ආරක්ෂා කර ගන්න ඔනේ හරියට අපේ හිටන් ගොයියයි මිස්ටර් බීනුයි අප්පොච්චයි වගේ :lol::lol: :lol::lol: