Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
podi kaale giya surangana kathaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටස් තොටවත්ත

ටයිටස් තොටවත්ත නැත්නම් ටයි මාමා කියන්නේ අපි පොඩිකාලේ ඉදලම දන්නා චරිතයක් ඒවගේම ජාතික රුපවාහිනීයේ හඩකැවීම් අංශයේ නිර්මාතෘ.ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ අදටත් අපිට ඒලෙසින්ම රසවිදිය හැක.

අවාසනාවකට මෙන් දැන් නිර්මාණය වන නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව අපි කුරුත් දන්නා කාරණාවකි.ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ සැම එකක් මපාහේ ඉතාම ඉහල ගුණාත්මක බවකින් යුක්ත බව අපි සැවොම දන්නා කරුණකි එතුමන් ගේ නිර්මාණ පසුපස තවත් කිහිප දෙනෙක්ම නිරන්තරයෙන්ම රැදි සිටි. (සහය අදියක්ෂණයෙන් අතුල රන්සිරිලාල්), (හඞකැවිමෙන් ගැමුණු විජේසූරිය ඇතුළු පිරිස ).තවද ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනාවෙන් සහ දෙබස් රචනාවෙන් ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ වලට සහය දැක්වු අයෙකි.මෙතුමන් ගේ නිර්මාණ සියල්ලම පාහේ ඉතාමත් ජනප්‍රිය ඒවා වේ.එඅතරින්( ඔෂින්,රෝබින්හූඩ්,මායාබන්දන,රොබින්සන්කෘෙසා්,මනුතාපය,ටින් ටින් ,දොස්තර හොදහිත,පිස්සුපුසා,සුරන්ගනකතා කරලිය,) ඉමහත් ජනාදරයට පත් වු ඒවා වේ.අපගේ අවසන්න වකට මෙන් 1994 දි එතුමාගේ අසනිප තත්වය හේතූවෙන් රුපවාහිනීයේන සමුගනේමට සිදුවිය.නමුත් එතුමාගේ  නිර්මාණ සදාකල් අප අතර රැදෙ තිබෙනු නොඅනුමානය. කවදා හෝ අතුල රන්සිරිලාල් මහතාටත් ටයිටස් තොටවත්ත යන් මෙන් අති විශිෂ්ට නිර්මානදරයෙක් වීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි ......

[QUOTE="manulasj, post: 10645742, member: 166920"] [b]ටයිටස් තොටවත්ත[/b] [SIZE=3]ටයිටස් තොටවත්ත නැත්නම් [/SIZE][SIZE=3]ටයි මාමා කියන්නේ අපි පොඩිකාලේ ඉදලම දන්නා චරිතයක් ඒවගේම ජාතික රුපවාහිනීයේ හඩකැවීම් අංශයේ නිර්මාතෘ.[/SIZE][SIZE=3]ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ අදටත් අපිට ඒලෙසින්ම රසවිදිය හැක. අවාසනාවකට මෙන් දැන් නිර්මාණය වන නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව අපි කුරුත් දන්නා කාරණාවකි.[/SIZE][SIZE=3]ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ සැම එකක් මපාහේ ඉතාම ඉහල [/SIZE][SIZE=3]ගුණාත්මක බවකින් යුක්ත බව අපි සැවොම දන්නා කරුණකි එතුමන් ගේ නිර්මාණ පසුපස තවත් කිහිප දෙනෙක්ම නිරන්තරයෙන්ම රැදි සිටි. (සහය අදියක්ෂණයෙන් අතුල රන්සිරිලාල්), (හඞකැවිමෙන් ගැමුණු විජේසූරිය ඇතුළු පිරිස ).තවද ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචනාවෙන් සහ දෙබස් රචනාවෙන් [/SIZE][SIZE=3]ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණ වලට සහය දැක්වු අයෙකි.මෙතුමන් ගේ නිර්මාණ සියල්ලම පාහේ ඉතාමත් ජනප්‍රිය ඒවා වේ.එඅතරින්( ඔෂින්,රෝබින්හූඩ්,මායාබන්දන,රොබින්සන්කෘෙසා්,මනුතාපය,ටින් ටින් ,දොස්තර හොදහිත,පිස්සුපුසා,සුරන්ගනකතා කරලිය,) ඉමහත් ජනාදරයට පත් වු ඒවා වේ.අපගේ අවසන්න වකට මෙන් 1994 දි එතුමාගේ අසනිප තත්වය හේතූවෙන් [/SIZE][SIZE=3]රුපවාහිනීයේන සමුගනේමට සිදුවිය.නමුත් එතුමාගේ [/SIZE][SIZE=3] නිර්මාණ සදාකල් අප අතර රැදෙ තිබෙනු නොඅනුමානය. කවදා හෝ [/SIZE][SIZE=3]අතුල රන්සිරිලාල් මහතාටත් [/SIZE][SIZE=3]ටයිටස් තොටවත්ත යන් මෙන් අති විශිෂ්ට නිර්මානදරයෙක් වීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි ...... [/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom